(නිමන්ති රණසිංහ)
රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ඊ. ටී. අයි ෆීනෑන්ස් ලිමිටඞ් ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන ජීවක හේමාල් එදිරිසිංහ, නාලක ප්‍රේමාල් එදිරිසිංහ, දීපා අජංලී එදිරිසිංහ සහ අසංක ශ්‍රීමාල් එදිරිසිංහ යන ඇප මත මුදා නොහරින ලෙස ඉල්ලමින් එම තැන්පත්කරුවෝ අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවකට එක්ව සිටියහ.
තම තැන්පතු ආපසු ලබා ගැනීම සදහා අධිකරණයෙන් සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙසට ඉල්ලමින් ඊ ටී අයි තැන්පත්කරුවන් සියයකට වැඩි පිරිසක් එම විරෝධතාවට එක්ව සිටියේ විරෝධතා පුවරු ද අතැතිවය.
මෙහි සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ ඉකුත් 08 වැනිදාය. පසුව 09 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (12) වන තෙක් රක්ෂිත බාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබිණී.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ අද (12) මේ වන විටත් විභාග වෙමින් පවතියි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



2025 නොවැම්බර් මස 21
10
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඊටීඅයි අධ්‍යක්ෂකවරු මුදා නොහරින්නැයි නිහඬ විරෝධතාවයක්