IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉහළ කොත්මලේ ජලාශයේ ජලය ඉවත් කෙරේ


(ශාන්ත චන්ද්‍රසිරි)
 
නඩත්තු කටයුත්තක් සඳහා තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ ජලය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට අද (03)  ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.
 
ජලාශ පතුළේ විශාල වශයෙන් රොන් මඩ තට්ටු වශයෙන් එකතුව තිබිණි.
 
ඉහළ කොත්මලේ ජලාශයට ජලය පිරවීම අනිද්දා (05) සිට යළි ආරම්භ කරන බවත්, ජලය ඉවත් කිරීමෙන් හිස් වූ ජලාශයට බැසීම අනතුරුදායක බැවින් එහි බැසීමෙන් වළකින ලෙසත් මහජනතාවගෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටී.


 



අදහස් (3)

ඉහළ කොත්මලේ ජලාශයේ ජලය ඉවත් කෙරේ

de silva Sunday, 03 March 2019 11:44 AM

අන්න නියම දූරදර්ශී වැඩක්... වියළි කාලේදී මේවා සුද්ද පවිත්‍ර කරගනිමු. නිලධාරීන්ට ස්තුතිය ප්‍රකාශ කරමි.

:       0       281

Sam Sunday, 03 March 2019 02:42 PM

මේ රොන් මඩ, වගා පොහොර හෝ පිරවීම් සඳහා යොදාගත හැකිද?

:       1       68

Kandy Monday, 04 March 2019 04:41 AM

කොහොමද රොන්මඩ තට්ටුවේ ප්‍රමාණය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 908 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site