IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ඉරාන තෙල් නැවකට මිසයිල ප්‍රහාර

සෞදි අරාබියේ ජෙඩා වරාය ආසන්නයේදී ඉරාන තෙල් නැවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ලවී ඇතැයි වාර්තා වේ.
 
නෞකාවේ පිපිරීමක් සහ ගින්නක් හටගෙන ඇති අතර මේවනවිට මුහුදට බොර තෙල් කාන්දුවෙමින් පවතින බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.

ජෙඩා වරායෙන් කිලෝමීටර් 60ක් පමණ දුරින් ගමන් කරමින් තිබියදී නෞකාව ප්‍රහාරයට ලක්ව ඇත.
 
ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතුවල යෙදෙන ඇමරිකානු නාවුක හමුදාව පවසා ඇත්තේ නෞකාවට ප්‍රහාරයක් එල්ලවී ඇති බවට වාර්තා වී ඇතත් වැඩිදුර තොරතුරු නොදන්නා බවයි.
 
මෙම ප්‍රහාරයත් සමග ඉරානය සහ සෞදි අරාබිය අතර නොසන්සුන්තාවයන් වර්ධනය වියහැකි බවට විචාරකයෝ මත පළකරති. 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (6)

ඉරාන තෙල් නැවකට මිසයිල ප්‍රහාර

amaris Friday, 11 October 2019 10:24 AM

සෞදිය ඉල්ලන් කන්න වගෙයි.

:       111       141

රවින් Friday, 11 October 2019 11:41 AM

අසව් අසව් !!! හා හා !! ප්‍රදේශයේ සිටි ඇමෙරිකානු හමුදාව දන්නේ නැතිලු ප්‍රහාරය කුමක්ද කියා... පිළිගන්න සැවොම. වාසි නම් ඒ ගොල්ලෝ ඔක්කොම දන්නවා. කොහේ හරි කොස්සක් තියනවා නම්...

:       153       218

duminda Friday, 11 October 2019 01:18 PM

අපේ ඇමෙරිකන් පුරවැසියා දන්නවා ඇති...

:       404       318

RasikaFriday, 11 October 2019 05:08 PM

අර වසර 30 ක් තිබුන බස් වල බෝම්බ පිපුරුණු යුගය අවසන් කරනකොට හිටපු එක්කෙනා ගැනද ඔය කියන්නේ. එතකොට නම් ඔය පුරවැසිකම් ගැන අවුලක් තිබුනේ නැහැ මගේ හිතේ.

:       0       0

Nandalal DE SILVA - FranceWednesday, 16 October 2019 12:06 AM

හා ! හා !! දැන්ම කලබල වෙලා අනවශ්‍ය කොමෙන්ට්ස් දමන්න එපා ! ගෝඨාභය ජනාධිපති උනාම කොමිසමක් දමලා ඔය ගැන සොයාවි! එතකන් බලා ඉම්මු.

:       0       0

PA - RA Wednesday, 16 October 2019 04:23 AM

මේක ගේමක් ඇමරිකන් බේස් සෞදි හැමතැනම තියනවා, කලාපයේ ප්‍රශ්න ඇති කිරීමට සි අයි වැඩක් පාඩුව අපි වැන්නුන්ටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 4 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 978 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site