IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


ඉරාකය විශාලතම අයි එස් ත්‍රස්තවාදී කණ්ඩායමක් අල්ලා ගනී

ඉරාකය  විශාලතම අයි එස් ත්‍රස්තවාදී කණ්ඩායමක්  අල්ලා ගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉරාකයේ  බස්නාහිර පළාතේ අන්බාර් ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් 186 ක් අල්ලා ගෙන ඇත.  
 
මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා වගකිව යුතු ත්‍රස්තවාදීන් මෙම පිරිස අතර වෙති. ඔවුන් මාර්ග බෝම්බ සහ හමුදා භටයින් ඝාතනය කිරීම  සැලසුම් කරගෙන ඇති බව  වාර්තා වේ. 
 
(63226 )
 



අදහස් (1)

ඉරාකය විශාලතම අයි එස් ත්‍රස්තවාදී කණ්ඩායමක් අල්ලා ගනී

rocky Wednesday, 13 February 2019 02:31 AM

අපේ රටෙන් කී දෙනෙක් අහු වෙලාදැයි සොයා බලන්න!

:       1       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට ඔත්තු දුන්නැයි පිහියෙන් ඇන මරලා
2024 පෙබරවාරි මස 29 36 0

වැලිපැන්න පොලිස් වසමේ මල්වතු කන්ද ප්‍රදේශයේදී 33 හැවිරිදි පුද්ගලයෙකු පිහි පහරදී ඝාතනය කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.


නව පොලිස්පති වැඩ භාරගනී
2024 පෙබරවාරි මස 29 67 0

නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් මූලස්ථානයේදී මීට සුළු මොහොතකට පෙර එම ධූරයේ වැඩ භාරගත්තේය.


බසය පෙරැළි සිසුන් 35 ක් රෝහලේ
2024 පෙබරවාරි මස 29 105 0

සියඹලාණ්ඩුව මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලංගම බස් රියක් පෙරැලී අද (29) උදෑසන අනතුරක් සිදුව ඇතැයි සියඹලාණ්ඩුව


මහා බැංකු ලොක්කෝ පක්ෂ නායකයන් ඉදිරියට
2024 පෙබරවාරි මස 29 555 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් හදිසියේම සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එහි ප්‍රධානීන් කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තු පක්ෂ නායක


රට රැකියා පෙන්වා මුදල් වංචා කළ යුවළක් දැලේ
2024 පෙබරවාරි මස 29 149 0

ඉතාලි තානාපති කාර්යාලට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට ඉතාලියේ රැකියා දෙන බව පවසා ලක්ෂ විසි හයක් වංචා කළ බව කියන සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගු


ජම්පටා වීදියේ වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු මාට්ටු
2024 පෙබරවාරි මස 29 242 0

කොළඹ ජම්පටාවීදිය නිව්හම් චතුරස්‍රය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යතුරුපැදියේ පැදවූ පැදිකරු අත්අ


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 392 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 338 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 329 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site