ඉරාකය විශාලතම අයි එස් ත්‍රස්තවාදී කණ්ඩායමක් අල්ලා ගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉරාකයේ බස්නාහිර පළාතේ අන්බාර් ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් 186 ක් අල්ලා ගෙන ඇත.
මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා වගකිව යුතු ත්‍රස්තවාදීන් මෙම පිරිස අතර වෙති. ඔවුන් මාර්ග බෝම්බ සහ හමුදා භටයින් ඝාතනය කිරීම සැලසුම් කරගෙන ඇති බව වාර්තා වේ.
(63226 )
COMMENTS
අපේ රටෙන් කී දෙනෙක් අහු වෙලාදැයි සොයා බලන්න!