
(සම්පත් ප්‍රියනන්දන)
අධික වර්ෂාවත් සමග ඉඔුල්පේ ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ නාය යෑමේ අවදානම් කලාපවල පදිංචි ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි ඉඔුල්පේ ප්‍රදේශිය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා අද (03) දා ජනතාවට දැනුම් දුන්නේය.
අද පස්වරුවේ සිට ඉඔුල්පේ ප්‍රදේශීය සභා බල ප්‍රදේශයට තද වර්ෂාවක් ඇද හැලෙන බැවින් එම දැනුම් දීම සිදු කරන බව ඒ මහතා කීය.
කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඉඔුල්පේ ප්‍රදේශිය සභා බල ප්‍රදේශයට අයත් කොටසේ මාර්ගට පස් කඳු කඩා වැටීමේ අවදානමක් ඇති විය හැකි බැවින් එම මාර්ගය භාවිතා කරන ජනතාවට කල්පනාකාරීව භාවිතා කරන්නැයි ශ්‍රී ලාල් සෙනරත් මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
148
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
765
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉඹුල්පේ නායයෑමේ අවදානමේ