
(යොහාන් භාසුර)
ඉන්සී සිමෙන්ති සමාගමේ ගාල්ලේ පිහිටි කර්මාන්ත ශාලාවට හම්බන්තොට වරාය හරහා කාර්යක්ෂමව අමුද්‍රව්‍ය ප්‍රවාහනය සහතික කිරීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමඟ ගිවිසුමකට එළඹිණි.
හම්බන්තොට සමුද්‍රාසන්න මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී ඉන්සී සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
ඉන්සී සිමෙන්ති සමාගම පවසන්නේ හම්බන්තොට වරාය සමඟ එළඹි ගිවිසුමත් සමඟ සිය මෙහෙයුම් ධාරිතාව සහ වේගය පවත්වාගෙන යෑමට වඩාත් හොඳ පියවරක් බවයි.
2025 දෙසැම්බර් මස 04
300
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
417
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්සී සිමෙන්ති - හම්බන්තොට වරාය ගිවිසුම්ගත වෙයි
ජානක හේවගේ Friday, 03 December 2021 12:07 PM
මේ මෙහෙයුම් කටයුතු ගාල්ල වරාය මගින් කරන්න බැරිද? ක්ලින්කර් ප්‍රවාහනයට හම්බන්තොට සිට ගාල්ලට රු 30000ක් විතර යනවනේ, පිරිවැය ඉහළ යනවා අනවශ්‍ය විදියට, මේ කරන්නේ පරපුරේ ලොරි හිමිකරුවන්ට රස්සාවල් හදලා දෙන වැඩසටහනක් නේද?
Ananda Friday, 03 December 2021 03:04 PM
මෙහි සඳහන් වන නම් දෙකෙන් වැටහෙන්නේ ආයතන දෙකම ලංකාවට අයිති නැති බවයි. ගාල්ලේ සිමෙන්ති කම්හලත් චීනයට විකුණලා වගේ...