IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ඉන්ධන මිල අද මැදියම් රෑ සිට ඉහළ

 

හර්ෂණ තුෂාර සිල්වා

අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 132 ක් දක්වාත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 159 ක් දක්වාත් ඉහළ දමා තිබේ. 

සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල රුපියල් 104 ක් දක්වාත්, සූපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 134 ක් වන පරිදිත් මිල ඉහළ දමා ඇත. 



අදහස් (12)

ඉන්ධන මිල අද මැදියම් රෑ සිට ඉහළ

Nishantha Tuesday, 12 March 2019 02:52 PM

අයවැයත් දිනුම්නේ නේද?

:       1       63

soma dubayi Tuesday, 12 March 2019 03:07 PM

හොද තීරණයක්. ආණ්ඩුව අයවැයෙන් සහන ගොඩක් දුන්න නිසා ජනතාවට මේක දැනෙන්නේ නැහැ, ලෝකයේ තෙල් මිලත් ඉතා විශාල ලෙස වැඩි වෙලා.

:       269       101

ගල්කටස් Tuesday, 12 March 2019 03:38 PM

මෙහෙම හැම මාසෙම ඉන්ධන මිල වෙනස් කරන්න නම් රටකට අයවැයක් අවශ්‍යද? ලාභ ඉපැයීමෙ මුඛ්‍ය පරමාර්ථයක් ඇති ආයතනයක්ද රජය කියන්නෙ මට දන්නෙ නැහැ දන්න කෙනෙක් තේරුම් කෙරුවොත් පිං..

:       5       52

chamath Tuesday, 12 March 2019 04:16 PM

ඔබට සතුටුද දැන්

:       3       73

Silva Tuesday, 12 March 2019 04:47 PM

ලක්ෂ 62 ඔබ ගැන මතක් වෙද්දී මාර සතුටක් මට නම් තියෙන්නෙ. ඔබට සතුටුයිද දැන්?

:       3       124

Hafeel Tuesday, 12 March 2019 04:53 PM

මේකද සංශෝධන. සංශෝධන කලාතුරකින් තමයි ශත ගණන්වලින් අඩුවෙන්නේ. වැඩි වෙනකොට උපරිම වශයෙන් වැඩි වෙනවා.

:       1       62

wicky Tuesday, 12 March 2019 04:56 PM

මන් මේ අහන්නේ, 95 කියන්නේ පරිසර හිතකාමි නම් ඇයි ඒක මේ විදියට වැඩි කරන්නේ ? මේ අය මේ මහා ලොකුවට පරිසර හිතකාමි නැහැ, ඒ අයගේ වාසියට තමයි ඔක්කොම

:       2       57

Newton thebuwana Tuesday, 12 March 2019 06:08 PM

මොකද දන්නේ නැහැ හැම මිල ගණනක්ම මැදියම් රාත්‍රියේදී වැඩිකරන්නේ ?

:       1       52

tommyTuesday, 12 March 2019 07:52 PM

ඒ වෙලාව හුග දෙනෙක් නිදි නිසා.

:       0       1

prabha Wednesday, 13 March 2019 12:18 AM

ඕකවත් තේරෙන්නේ නැද්ද රෑ 12 ට රටම නිදිනේ

:       0       0

ajith Wednesday, 13 March 2019 03:15 AM

157/- පනින කම් මුකුත් කියන්නේ නැහැ.

:       0       5

de silva Wednesday, 13 March 2019 08:03 AM

හරියට මිල සුත්‍රය ක්‍රියාත්මක වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 377 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site