IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්දියාවෙන් ගෙනා දුම්රිය එන්ජින් ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

(මහින්ද නිශ්ශංක)
 
ඉන්දියාවෙන් ආනයනය කළ එච් -11 වර්ගයේ දුම්රිය එන්ජින් ධාවනයේදී දෝෂ සහ ගැටලු තිබේද යන්න සොයා බැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.
 
අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (කාර්මික) ඩබ්ලිව්. ජී.ටී.එල්. වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ප්‍රධාන ඉංජිනේරු(මාර්ග හා කර්මාන්ත) ප්‍රියා ප්‍රනාන්දු සහ ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න යන මහත්වරු කටයුතු කරති.
 
දිගින් හා බරින් වැඩි මෙම එන්ජින් ධාවනයේදී ගැටලු හා දෝෂ පවතින බවට රියදුරු හා නියාමක ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් කරුණු දැක්වීම අනුව කමිටුව පත්කර තිබේ.

 



අදහස් (1)

ඉන්දියාවෙන් ගෙනා දුම්රිය එන්ජින් ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

sampath Monday, 06 January 2020 11:46 AM

ඕවාගෙන් බලශක්තිය නිපදවලා ජාතික විදුලිබල පද්ධතියට එක්කරමු..

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site