‘‘මා මරන්න උත්සහා කළොත් ඉරානය අතුගා දමනවා‘‘ ඉරානය තමන් ඝාතනය කිරීමට කිරීමට උත්සාහ කළහොත් ඇමෙරිකාව ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමනු ඇති බවත් තමන් ඒ සඳහා උපදෙස් ලබාදී තිබෙන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවුස් නේෂන් පුවත් සේව.. 3 hours ago
Y wije · 1 hour ago ඇත්තටම ක්‍රිකට් කියන්නේ මේ රටේ සල්ලි කාබාසිනියා කරන මේ රටටම සාපයක්. මේක දැන්වත් නවත්වලා ඔය සල්ලි වෙන සංවර්ධන වැඩකට යොදවන්න. තවමත් අපේ බලධාරීන්ගේ ඇස ඇරිලා නැහැ. ඉඳලා හිටලා කනාවට ඔය එකක් දිනුවාට අපිට ක්‍රිකට් ගහන්න බැහැ. දැන්වත් තේරුම් අරගන්න. මේ බොරුවැඩේ නවත්වන්න. කෝටි ගණන් වියදම් කරලා දැන් ලෝකේ ඉන්න හොඳම පුහුණු කරුවන් ගෙනත් පුහුණුකළා. නමුත් කිසිම දියුණුවක් නැහැ. අපේ රටේ ක්‍රිකට් කවදාවත් අායෙමත් හදන්න බැහැ. අර්ජුන, අරවින්ද, සනත්, මහානාම, හෂාන්, කළු, මුරලි, වාස්, ධර්මසේන, ගුරා, මහේල, සංගා, ඩිල්ෂාන්, රසල් වගේ ක්‍රීඩකයන් ගහපු පරණ තරග සමහර වෙලාවට ටෙන් ක්‍රිකට්වල පෙන්වනවා. ඇත්තටම එයාලා සෙල්ලම් කරපු විදිය බලාගෙන ඉන්න ආසයි. තුන් ඉරියව්වම හොඳට තිබුණා. දැන් ඉන්න කට්ටිය ගහන්නේ හරියට වෙලේ බෝල් ගහනවා වගේ. දැන්වත් මේ ජාතික අපරාධය නවත්වන්න. අපේ ක්‍රිකට්වලින් පොහොසත් වෙන්නේ බුකී කාරයෝයි පුහුණුකාරයෝයි. මේ රටේ තුන්වේල කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද? එයාලාට මේ මුදල් වලින් සහනයක් දෙන්න. අපි ලෝකෙටම ණයයිලු මේ සල්ලිවලින් එක ණය වාරිකයක් බේරන්න ඒක ගොඩක් වටිනවා... Reply 0
Y මෝ · 1 hour ago මේක ජාතික අපරාධයක්. ඩොලර් මිලියන ගණන් ක්‍රීඩකයින්ටයි, පුහුණුකරුවන්ටයි, බෝඩ් එකටයි, සිලෙක්ටර්ස්ලටයි ගෙවන එක. මේ සෙට් එකම අර නාලක කියන පුරන් කුඹුරු අස්වද්දන ළමයට බාර දෙන්න. රටට වැඩක් කරවාගත හැකි වියදම් කරන සල්ලිවලට. මේ කියපු එක්කෙනෙක්ටවත් මොලේ නෑ. ඒ හින්ද ඔය ගොන් වස්සන්ගෙන් ගන්න වැඩවලට මේ සෙට් එකම නියමෙටම ගැළපෙයි කියල හිතෙනවා. Reply 0
Y Adam · 1 hour ago ලංකාවේ ක්‍රිකට් ගැන ඇහෙනකොට බඩ දගලලා වමනෙට එනවා. පරදිනවා හැර දිනුමක් ඇත්තේම නැහැඅ. කොහොමත් තනියම දිනන්න හදන මාලිංග ඉන්නකම් පරාජයෙන් ගැලවෙන්න බැහැ. Reply 0
Y lalithm · 1 hour ago වියපත් අයට කණ්ඩායම් මෙහෙයවන්න බැහැ. අතීතයේ කළ කී දෙයින් අනාගතයට මුහුණ දෙන්න පුළුවන්. විද්‍යා, තාක්ෂණ අධ්‍යාපන වගේ අංශවලින් මිසක් ක්‍රීඩාවෙන් නොවෙයි. ක්‍රීඩාවටත් ජවසම්පන්න නායකත්වයක් ඕනේ දේශපාලනයට වගේම............... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ක්‍රිකට් කියන්නේ මේ රටේ සල්ලි කාබාසිනියා කරන මේ රටටම සාපයක්. මේක දැන්වත් නවත්වලා ඔය සල්ලි වෙන සංවර්ධන වැඩකට යොදවන්න. තවමත් අපේ බලධාරීන්ගේ ඇස ඇරිලා නැහැ. ඉඳලා හිටලා කනාවට ඔය එකක් දිනුවාට අපිට ක්‍රිකට් ගහන්න බැහැ. දැන්වත් තේරුම් අරගන්න. මේ බොරුවැඩේ නවත්වන්න. කෝටි ගණන් වියදම් කරලා දැන් ලෝකේ ඉන්න හොඳම පුහුණු කරුවන් ගෙනත් පුහුණුකළා. නමුත් කිසිම දියුණුවක් නැහැ. අපේ රටේ ක්‍රිකට් කවදාවත් අායෙමත් හදන්න බැහැ. අර්ජුන, අරවින්ද, සනත්, මහානාම, හෂාන්, කළු, මුරලි, වාස්, ධර්මසේන, ගුරා, මහේල, සංගා, ඩිල්ෂාන්, රසල් වගේ ක්‍රීඩකයන් ගහපු පරණ තරග සමහර වෙලාවට ටෙන් ක්‍රිකට්වල පෙන්වනවා. ඇත්තටම එයාලා සෙල්ලම් කරපු විදිය බලාගෙන ඉන්න ආසයි. තුන් ඉරියව්වම හොඳට තිබුණා. දැන් ඉන්න කට්ටිය ගහන්නේ හරියට වෙලේ බෝල් ගහනවා වගේ. දැන්වත් මේ ජාතික අපරාධය නවත්වන්න. අපේ ක්‍රිකට්වලින් පොහොසත් වෙන්නේ බුකී කාරයෝයි පුහුණුකාරයෝයි. මේ රටේ තුන්වේල කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද? එයාලාට මේ මුදල් වලින් සහනයක් දෙන්න. අපි ලෝකෙටම ණයයිලු මේ සල්ලිවලින් එක ණය වාරිකයක් බේරන්න ඒක ගොඩක් වටිනවා...
මේක ජාතික අපරාධයක්. ඩොලර් මිලියන ගණන් ක්‍රීඩකයින්ටයි, පුහුණුකරුවන්ටයි, බෝඩ් එකටයි, සිලෙක්ටර්ස්ලටයි ගෙවන එක. මේ සෙට් එකම අර නාලක කියන පුරන් කුඹුරු අස්වද්දන ළමයට බාර දෙන්න. රටට වැඩක් කරවාගත හැකි වියදම් කරන සල්ලිවලට. මේ කියපු එක්කෙනෙක්ටවත් මොලේ නෑ. ඒ හින්ද ඔය ගොන් වස්සන්ගෙන් ගන්න වැඩවලට මේ සෙට් එකම නියමෙටම ගැළපෙයි කියල හිතෙනවා.
ලංකාවේ ක්‍රිකට් ගැන ඇහෙනකොට බඩ දගලලා වමනෙට එනවා. පරදිනවා හැර දිනුමක් ඇත්තේම නැහැඅ. කොහොමත් තනියම දිනන්න හදන මාලිංග ඉන්නකම් පරාජයෙන් ගැලවෙන්න බැහැ.
වියපත් අයට කණ්ඩායම් මෙහෙයවන්න බැහැ. අතීතයේ කළ කී දෙයින් අනාගතයට මුහුණ දෙන්න පුළුවන්. විද්‍යා, තාක්ෂණ අධ්‍යාපන වගේ අංශවලින් මිසක් ක්‍රීඩාවෙන් නොවෙයි. ක්‍රීඩාවටත් ජවසම්පන්න නායකත්වයක් ඕනේ දේශපාලනයට වගේම...............