IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

එංගලන්තයේ ලීඩ්ස් නුවර හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 7 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 264 ක් ලබාගත්තේය. එම ලකුණු 264 ඉක්මවා යාම සඳහා ඉන්දීය පිතිකරුවන්ට අවශ්‍ය වූයේ ඕවර 43.3 ක් පමණි.  

තරගයේ විස්තර සඳහා  https://tinyurl.com/y5kggsem වෙත පිවිසෙන්න.



අදහස් (3)

ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

Amith Sunday, 07 July 2019 02:55 AM

බෝකි කාරයන්ට ජයවේවා !!! රට විනාශයට ගියත්.

:       0       21

isurandi Sunday, 07 July 2019 06:19 AM

වගකීමක් ගන්න බැරි ක්‍රීඩකයන් ඉන්නතුරු අපේ ක්‍රිකට් හැමදාමත් වලපල්ලේ...

:       0       4

sudath Sunday, 07 July 2019 10:14 AM

මා සිතන්නේ මේ තරගයේදී නවක ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩාකළ බවයි. ඔවුන් සංගක්කාර හෝ මහේලගේ තත්වයට පැමිණීම එක දිනකින් සිදු නොවන්නක්...

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 43 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 711 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site