ඉන්දුනිසියාවේ බෝර්නෝ දූපත ආසන්න මුහුදේ දී ධීවර යාත්‍රාවක් ගිලීයෑමෙන් 31 දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
යාත්‍රාවේ 37 දෙනකු ගමන්කර ඇති බවත් දෙදෙනකුගේ දිවි ගලවා ගැනීමට සමත්වූ බවත් මුදවාගැනීමේ කණ්ඩායම් පවසති.
අනතුරින් මියගිය සිව්දෙනකුගේ සිරුරු හමුවී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd