IMG-LOGO

2024 ජුලි මස 12 වන සිකුරාදා


ඉදිරි සතිය පුරා වැසි

(ඩයනා උදයංගනී)

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ඉදිරි සතිය පුරා වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බොහෝ ප‍්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම, බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණ යන පළාත්වල මේ ආකාරයෙන් වැසි ඇතිවිය හැකි බව එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

උතුරු මැද, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේත් වැසි ඇති විය හැකි බව ද එම ප‍්‍රකාශකයා කීවේය.

උතුරු, උතුරු මැද, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානයන්හි උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවන බව ද ඔහු සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක‍්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

 



අදහස් (1)

ඉදිරි සතිය පුරා වැසි

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 11 November 2019 04:44 AM

එහෙම වෙන්නේ නැහැ. ඉදිරි සතියේ ජනපතිවරණය...

:       0       24

ඔබේ අදහස් එවන්න

දියත

සුරාබදු ලොක්කා මැතිසභා කමිටුව මගහැරලා
2024 ජුලි මස 12 44 0

මත්පැන් නිෂ්පාදන සමාගම් වල හිඟ බදු පිළිබඳව විමසීම සඳහා සුරා බදු අධ්‍යක්ෂ ජනරාල් වරයාට ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙ


මාර්ගගත වීසා ක්‍රමයේ අඩුපාඩු රැසක්
2024 ජුලි මස 12 120 0

ආන්දෝලයට ලක්වූ මාර්ගගත ක්‍රමවේදයට ශ්‍රී ලංකා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී ආයතන සමූහයෙන් සේවා ගැනීමට ලංසු තැබීමේ ක්‍රියාවලියක් නොවීමෙන් ආගමන ව


සුසන්තිකාට ජනපතිගෙන් ඇමතුමක්
2024 ජුලි මස 12 600 0

ඔලිම්පික් පදක්කම් ලාභීනී සුසන්තිකා ජයසිංහ මහත්මියගේ මෑණියන්ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයසිංහ මහත්මියට සිය ශෝකය පළ කළේය.


නීතිපති දිවුරුම් දෙයි
2024 ජුලි මස 12 335 0

නීතිපතිවරයා ලෙස කේ.ඒ පාරින්ද රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


ආර්ථික වර්ධනයේ පළමු ’’හැන්ද’’ ඇත්තේ ගුරුවරුන් අතේ
2024 ජුලි මස 12 635 1

රටක ආර්ථික වර්ධනයේ ප්‍රධානතම කොටස අධ්‍යාපනය බැවින් ගුරුවරුන් අනාගත පරපුර විනාශ නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්


ඉසෙඩ් ලකුණට රස්සා
2024 ජුලි මස 12 1035 9

රැකියා දීමේදී අපොස උසස් පෙළ විභාගයේ ඉසඩ් අගය යොදා ගැනීමේ යෝජනාව සලකා බැලිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 889 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1773 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3731 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site