
ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය සංවිධානය උද්ඝෝෂණයක් කොළඹ ඉංජිනේරු සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද (07 ) පැවැත්විණි.
වැඩ තහනම් කළ සියලු සේවකයින් වහා සේවය පිහිටුවන ලෙසත්, සේවක දඩයම නැවැත්වීම, මේ මාසය සදහා පඩිය ගෙවන ලෙසත් ,වැඩබිමට කෙරෙන දේශපාලන අත පෙවීම් වහා නවතන ලෙස බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
පොදු රැස්වීම් උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇති බව පොලිසිය පැමිණ දැනුවත් කිරීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ.
(ඡායාරුපය ශාන්ත රත්නායක)





2025 දෙසැම්බර් මස 18
301
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉංජිනේරු සංස්ථා සේවක විරෝධය පොලිසියෙන් විසුරුවයි