(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා හත් ලක්ෂ විසි අටදහස් හාර සිය හැටක් ලබන 31 වැනිදා සෙනසුරාදා දිවයිනට රැගෙන එන බව සෞඛ්‍ය මැතිනි ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
මේ එන්නත් ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලෙස ලබාගත් ලක්ෂ හයකට ආසන්න පිරිසකගේ දෙවැනි මාත්‍රාව සඳහා පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd