ප්‍රසන්න පත්මසිරි
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඊයේ (18) දින රාත්‍රී ලොරි රථයක් පාර හරහා පෙරැලී යාමෙන් එහි රියදුරු එම ස්ථානයේදීම මියගොස් රිය සහායක බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව පොලීසිය කියයි.
බණ්ඩාරවෙල සිට කල්මුනේ ප්‍රදේශයට එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් රාවනා ඇල්ල ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරැලීයාමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවකු මියගොස් ඇති අතර තුවාල ලැබූ රිය සහායක බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.
ඇල්ල පොලීසිය මෙම අනතුර පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd