IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඇමෙරිකාවේ සිසුවකුගේ වෙඩි ප්‍රහාරයකින් සිසුහු තුනක් මරුට


ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ ඔක්ස්ෆර්ඩ් හි ඔක්ස්ෆර්ඩ් උසස් පාසලේ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනකු මිය ගිය බව බලධාරීහු පවසති.

මියගිය සිසුන් තිදෙනා 16 හැවිරිදි පිරිමි සිසුවකු සහ 14 සහ 17 හැවිරිදි සිසුවියන් දෙදෙනකු බව බලධාරීහු පවසති.

ගුරුවර‍ෙකු ඇතුළු තවත් අට දෙකු වෙඩි වැදි තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති. ඔවුන් විවිධ ප්‍රාදේශීය රෝහල් තුනකට ඇතුළත් කර ඇත.

දෙදෙනකු ශල්‍යකර්මයකට යොමු කර ඇති අතර හය දෙනකු වෙඩි වැදී තුවාල සහිතව යහපත් තත්ත්වයේ පසුවන බව ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ අන්ඩර්ෂෙරිෆ් මයික් මැකේබ්  සාකච්ඡාවකදී පැවසීය.

වෙඩි තැබූ සැකකරු 15 හැවිරිදි පිරිමි සිසුවකු වන අතර විනාඩි පහක් ඇතුළත අත්අඩංගුවට ගත් බව එරට බලධාරීහු පවසති.

 

 



අදහස් (0)

ඇමෙරිකාවේ සිසුවකුගේ වෙඩි ප්‍රහාරයකින් සිසුහු තුනක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 243 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2094 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site