IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ඇමැති මහින්දානන්දගේ අමාත්‍යාංශය වෙනස් කරයි

(රංජන් කස්තුරි)
 
විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යාංශය වෙනස්කර ඔහු යටතට ආයතන කිහිපයක් පවරා දී තිබේ.

 
ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
 
පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශය යටතට ලංකා විදුලිබල සමාගම , සීමාසහිත ලංකා ගල් අඟුරු (පෞද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන අයතන පවරා දී ඇත.
 



අදහස් (10)

ඇමැති මහින්දානන්දගේ අමාත්‍යාංශය වෙනස් කරයි

Champa Monday, 10 February 2020 01:04 PM

සිරිසේනගේ පාලන කාලේ වගේ පත් කරනවා. වෙනස් කරනවා. අලුත් කරනවා. ආයේ දිව්රුම් දෙනවා. හරියට බැලුවොත් ලංකාව හදන්න එක අමාත්‍යංශ 20ක් ඇති...

:       0       376

athula Monday, 10 February 2020 01:07 PM

රට සෞභාග්‍ය කරන්නේ මේ වගේ අය එක්කද කියලා හිතෙන්නේ මට විතරද...? අනේ අපේ දුප්පත් මිනිස්සු 72 වසරක් කලේ මේක නේද කියලා හිතෙන්නේ මට විතරද?

:       0       1214

ලැවොයිසියර් Monday, 10 February 2020 01:19 PM

පෙර දැනුම් දීමකින් තොරව පැය දෙකේ විදුලි බල කැපිල්ල මෙයාගෙ පණ්ඩිත වැඩක්ද?

:       1       166

sachith Monday, 10 February 2020 01:51 PM

අනේ ඉතින් මේ රට හදන්නනේ මහන්සි වෙන්නේ...

:       11       187

Bamunuarachchi Monday, 10 February 2020 02:14 PM

කරුණාකර ගල්අඟුරු මගඩිය ගැන සොයන්න. පල්ලි පන්සල්වලින් අහන්නේ නැතිව තව විදුලි බලාගාර කීපයක් හදන්න.

:       11       61

Ajith NissankaMonday, 10 February 2020 02:59 PM

ගල්අඟුරු මඟඩිය ගැන හොයල බලාවි ඒකෙන් ඒරොප්පේ තව මාලිගාවක් ගන්න පුළුවන් වුණොත් !

:       0       217

ගොන් වස්සාTuesday, 11 February 2020 04:26 AM

මහින්දානන්ද මහත්තයා හොරු අල්ලන්ඩ දක්ෂයා !

:       1       10

Chathuri Monday, 10 February 2020 04:11 PM

මොවුන්ට ඇමති කියලා කියන්න කලින් මොවුන්ගේ කාර්යාල, මේසය, උඩ මොවුන්ගේ... උපාධි සහතිකය අඩි දෙකයි දෙකේ තරම් පළලට හදලා ජනතාවට පේන්න තියන්න අනිවාර්යය කරන්න. නූල් කපනවා වගේ නෙමේනේ... ආයතන පාලනය කරනවා කියන්නේ...

:       0       0

Keppetipola Tuesday, 11 February 2020 03:55 AM

මහින්දානන්ද මෙපමණ ධනයක් රැස් කලේ කෙසේද කියා ඔප්පුකර ගන්න බැරුව නඩුවක් තියෙන කෙනෙක්. මොහු ගැන නිසි පරීක්ෂණයක් කෙරුවොත් හෙළි වනු ඇත. පාඩු ලබන මෙවැනි අමාත්‍යංශයක් මොහු වැනි පුද්ගලයෙකුට දීමෙන් ජනාධිපති තුමා බලාපොරොත්තු වන්නේ කුමක්ද? මෙවැනි ආයතනයක් පාලනය කිරීමට මහින්දානන්දට ඇති සුදුසුකම් මොනවාද?

:       0       102

Nandalal DE SILVA - FranceTuesday, 11 February 2020 05:36 PM

හොඳට රෙදි අපුල්ලන පුළුවන් අයට දර දිය අදින්නට පුළුවන් අයට ඇමතිකමක් කියන්නේ මහ කජ්ජක්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1074 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1102 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site