රංජන් කස්තුරි
ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට ඔහු දැනට දරණ අමාත්‍යංශ විෂයන්ට අමතරව මෙතෙක් අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණූ හා නිපුණතා සංවර්ධන යන විෂය ද ලබාදී තිබේ.
ඒ අනුව රිෂාඩ් බදියුදීන් මහතාගේ නව අමාත්‍යංශය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නමින් නම්කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අයත් අමාත්‍යංශයෙන් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන යන විෂයන් ඉවත් කළ පසුව ඔහුගේ නව අමාත්‍යංශය ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු ලෙස නම් කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඇමැති රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් කලින් දැරූ අමාත්‍යංශවලින් ඉකුත් 18 වැනි දා ඉල්ලා අස්වී එදිනම නව අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
COMMENTS
මොනවා දුන්නත් කමක් නැහැ.. අනේ, අපේ රට විතරක් කන්න දෙන්න එපා...
කෙටි විරාමයකින් පසු නැවතත් දිවුරුම් දීම් පටන් ගත්තා. මේක විද්‍යාත්මක පත්වීම්ද?
හෙන ගහපන් මේ ආණ්ඩුවට වගේම කලින් උන්ටත් රට කෑවට...
ඉබ්බෝ එනකොට තුනපහත් අරගෙන එන්නේ... තව කන්න පුළුවන් නේද මචෝ...?
අගමැතිකමත් දුන්නා නම් හරි..
හොඳම ඇමති වෙන්න ඇති. පරිසර ඇමති කළානම් එළ..
අපිට ගහක් කපන්න දහසක් පෝරම කොළ.ගස් දහසක් කැපූ එතුමන්ට තවත් ඇමැතිකම්... මේ සුන්දර අපේ රටයි.
මේ රිෂාඩ්ට විරුද්ධව විල්පත්තුව විනාශ කළාට සහ තවත් හොරකම් වලට විරුද්ධව නඩු දමා තියෙනවා නේද? එහෙව් එකේ මොහුට තවත් තනතුරු දෙන්නේ අගමැති සහ ජනපති ඇඳුම් ඇඳගෙනද?
ජාතික ආණ්ඩුව බිඳ වැටුණු පසු ඇමැතිකම් අතිරික්ත වූ දේ කොහාට හරි බෙදන්න එපැයි...
පසුගිය ආණ්ඩුවේ හිටපු දේශපාලකයෝත් රට කාලා දැම්මා.. දැන් ඉන්න කට්ටිය ඊටත් වැඩිය හොඳට කනවා. මේ මනුස්සයට පරිසර ඇමතිකම හෙට, අනිද්දා දීලා ලෝක පරිසර සම්මේලනයේ පළමු කතාව කරන්න යැව්වේ නැත්නම් තමයි පුදුමේ....
පරිසර අමාත්‍යාංශයත් දෙන්න. එතකොට වනජීවී වන සංරක්ෂණ මේ මගුල් හැම එකක්ම එයාට දෙන්නකෝ. ලංකාව කොළ පාටින් බැබලි බැබලි ගස් සිටවන්න.
තාම මේ ගොල්ලෝ විල්පත්තුව පචය අතෑරලා නැතුව වගේ...
මුස්ලිම්කරණය පටන් ගත්තා.
මුස්ලිම් අය සිංහල නම්වලින් මෙහි දාන අදහස් ගණන් ගන්න එපා.
දිගුකාලීනව අවැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම - උතුරු නැගෙනහිර අවතැන්වූ සිංහලයන් කොපමණ නැවත පදිංචි කරලා තියෙනවද?
ඇත්තටම තේරෙන්නේ නැහැ මේක. මෙතරම් රටක්ම විරෝධ වෙද්දීත් කිසිම ගානක් නැතිව තවත් තනතුරු දෙන්නේ ඇයි කියන එක. රටවැසියාට වරදීමක්ද. ජනාධිපති තුමත් පරිසරය රකිමු කියා කියා යනවා. මොකක්ද මේක
මුසල්මානුවන්ට රජ මගුල්... සිංහලයනි, උඹලාට ලැබිය යුතු රැකියාවල් අධ්‍යාපන පහසුකම් භුමිය මින්මතු භුක්ති විඳින්නේ මුසල්මානුවන්ය. 62 දැන් තොපිට සනීපද?