IMG-LOGO

2024 ජුනි මස 14 වන සිකුරාදා


ඇමැති බදියුදීන්ට තවත් තනතුරක්

රංජන් කස්තුරි 
 
 
ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට ඔහු දැනට දරණ අමාත්‍යංශ විෂයන්ට අමතරව මෙතෙක් අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණූ හා නිපුණතා සංවර්ධන යන විෂය ද ලබාදී තිබේ.
 
ඒ අනුව රිෂාඩ් බදියුදීන් මහතාගේ නව අමාත්‍යංශය කර්මාන්ත හා  වාණිජ කටයුතු, දිගුකාලීනව අවැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නමින් නම්කර තිබේ.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අයත් අමාත්‍යංශයෙන් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන යන විෂයන් ඉවත් කළ පසුව ඔහුගේ නව අමාත්‍යංශය ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු ලෙස නම් කර තිබේ.
 
අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ සහ ඇමැති රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් කලින් දැරූ අමාත්‍යංශවලින් ඉකුත් 18 වැනි දා ඉල්ලා අස්වී එදිනම නව අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.



අදහස් (29)

ඇමැති බදියුදීන්ට තවත් තනතුරක්

ravi Wednesday, 20 March 2019 10:25 AM

මොනවා දුන්නත් කමක් නැහැ.. අනේ, අපේ රට විතරක් කන්න දෙන්න එපා...

:       3       117

Hafeel Wednesday, 20 March 2019 10:29 AM

කෙටි විරාමයකින් පසු නැවතත් දිවුරුම් දීම් පටන් ගත්තා. මේක විද්‍යාත්මක පත්වීම්ද?

:       0       123

Indunil Wednesday, 20 March 2019 10:31 AM

හෙන ගහපන් මේ ආණ්ඩුවට වගේම කලින් උන්ටත් රට කෑවට...

:       0       319

raviWednesday, 20 March 2019 12:24 PM

දැන් අපි මේ " කළු සුද්දන්ගේ පාලනයකට යටත් වෙලා ඉන්නේ " එ්ත් මුන් අපේම උන් ! මොන මගඩි හරි දාලා අපිව රවට්ටලා.. මේ රටේ තියන සල්ලි ටික ඇමෙරිකාවට , ඕස්ට්‍රේලියාවට අරගෙන ගිහින් එහෙ මාලිගාවල් හදාගෙන දිව්‍යලෝකවල වගේ ජීවත්වෙනවා.. මේකට කියන තවත් නමක් තමයි "දේශපාලනය"

:       0       329

p.d goonawardena Wednesday, 20 March 2019 10:36 AM

ඉබ්බෝ එනකොට තුනපහත් අරගෙන එන්නේ... තව කන්න පුළුවන් නේද මචෝ...?

:       0       113

sana Wednesday, 20 March 2019 10:37 AM

අගමැතිකමත් දුන්නා නම් හරි..

:       0       146

සේන Wednesday, 20 March 2019 10:47 AM

හොඳම ඇමති වෙන්න ඇති. පරිසර ඇමති කළානම් එළ..

:       0       140

Praba Wednesday, 20 March 2019 10:49 AM

අපිට ගහක් කපන්න දහසක් පෝරම කොළ.ගස් දහසක් කැපූ එතුමන්ට තවත් ඇමැතිකම්... මේ සුන්දර අපේ රටයි.

:       0       263

Keppetipola Wednesday, 20 March 2019 11:01 AM

මේ රිෂාඩ්ට විරුද්ධව විල්පත්තුව විනාශ කළාට සහ තවත් හොරකම් වලට විරුද්ධව නඩු දමා තියෙනවා නේද? එහෙව් එකේ මොහුට තවත් තනතුරු දෙන්නේ අගමැති සහ ජනපති ඇඳුම් ඇඳගෙනද?

:       91       1241

BamunuarachchiThursday, 21 March 2019 01:32 AM

තනතුරු දෙන්නේ ජනාධිපති නොවෙයි අගමැති.

:       2       4

Chanak Los angelesThursday, 21 March 2019 06:06 AM

සල්ලි හොරා කාලා මව්පිය සොහොන් ගෙවල් හදන්නේ නැතුව වැඩක් කරනවානම් ඔහු මොන ජාතිකයෙක්ද කියා අපිට වැදගත් නැත .

:       7       1

samantha Wednesday, 20 March 2019 11:08 AM

ජාතික ආණ්ඩුව බිඳ වැටුණු පසු ඇමැතිකම් අතිරික්ත වූ දේ කොහාට හරි බෙදන්න එපැයි...

:       0       121

Nuwan Wednesday, 20 March 2019 11:10 AM

පසුගිය ආණ්ඩුවේ හිටපු දේශපාලකයෝත් රට කාලා දැම්මා.. දැන් ඉන්න කට්ටිය ඊටත් වැඩිය හොඳට කනවා. මේ මනුස්සයට පරිසර ඇමතිකම හෙට, අනිද්දා දීලා ලෝක පරිසර සම්මේලනයේ පළමු කතාව කරන්න යැව්වේ නැත්නම් තමයි පුදුමේ....

:       0       148

Prqgeeth Wednesday, 20 March 2019 11:24 AM

පරිසර අමාත්‍යාංශයත් දෙන්න. එතකොට වනජීවී වන සංරක්ෂණ මේ මගුල් හැම එකක්ම එයාට දෙන්නකෝ. ලංකාව කොළ පාටින් බැබලි බැබලි ගස් සිටවන්න.

:       2       92

saman Wednesday, 20 March 2019 12:23 PM

තාම මේ ගොල්ලෝ විල්පත්තුව පචය අතෑරලා නැතුව වගේ...

:       521       12

samiraWednesday, 20 March 2019 02:51 PM

මොකක්ද විල්පත්තු පචය කියන්නේ ඔබ කියන්නේ එක පචයක් කියලද? පොඩ්ඩක් උඩින් ඉන්දියාවටවත් ගිහිල්ලා බලන්න පචයක්ද? ඇත්තක්ද? කියලා නිකන් එකඑකාට කඩේ යන්නේ නැතුව...

:       1       189

Bamunuarachchi Wednesday, 20 March 2019 05:49 PM

මුස්ලිම්කරණය පටන් ගත්තා.

:       3       60

Chanak Los angelesWednesday, 20 March 2019 08:06 PM

හොඳයිනේ ..ඉතින් මොකක්ද ප්‍රශ්නය ?

:       88       6

BamunuarachchiThursday, 21 March 2019 05:02 AM

ඔබට ප්‍රශ්නයක් නොවෙයිනේ නේද?

:       3       3

anti-bamunaThursday, 21 March 2019 05:00 AM

මෙයා නම් ජාතිවාදය අවුස්සන්න තමයි බලන් ඉන්නේ.... නූගත්කම

:       0       5

BamunuarachchiFriday, 22 March 2019 07:07 AM

අපේ දරුවන්ට මෙරට ඉතිරි විය යුතුය.

:       3       0

Keppetipola Thursday, 21 March 2019 03:41 AM

මුස්ලිම් අය සිංහල නම්වලින් මෙහි දාන අදහස් ගණන් ගන්න එපා.

:       58       29

BamunuarachchiThursday, 21 March 2019 05:04 AM

ඒවාට පිලිතුරු දෙන්න මම දන්නවා. එතකොට උත්තර දෙන්න ඒ අයගේ පම්පරාවටම.

:       50       47

බද්රානිThursday, 21 March 2019 08:49 PM

බමුණුආරච්චි මහත්තයෝ, යුද්ධයෙන් පසුව, උතුරු වසන්තය යටතේ ඔය ඇමතිට විල්පත්තු වනය කපා මුස්ලිම් ජනතාව නීත්‍යානුකුලව පදිංචි කරවීමට අවසර දුන්නේ, මේ රටේ සිංහල බෞද්ධ, පවුලේ නායකයින් බව ඔබ දන්නවාද? අපිට අතීතය අමතක වෙලා කියලා හිතාගෙන වෙන්න ඇති මෙතන, හයි කාරකම් පෙන්වන්න දඟලන්නේ?

:       0       0

BamunuarachchiFriday, 22 March 2019 05:04 PM

මෙතන කතා කරන්නේ දුන්නේ කව්ද කියන එක නොවෙයි, මේ මුසල්මානුවා රටට කර ඇති විනාශයයි. විශේෂයෙන් උතුරු පළාතට මායිම්ව පදිංචි කලයුත්තේ සිංහලයින්ය. දැන් වෙන්නේ සුළුජන කොටසක් අයිතිවාසිකම් කියන උතුරට, උතුරු බස්නාහිර පළාතෙන්ද කොටසක් එකතුවීමයි. මේ මුග්ධ සිංහලයින්ට ඒවා පෙනෙන්නේ නැත. තව අවුරුදු 50 කින් මුසල්මානුවන් මේ පළාතෙත් මොවුන්ගේ බල ප්‍රදේශයක් හැටියට ඉල්ලනු ඇත. සිංහලයා ක්‍රමයෙන් දකුණට තල්ලුවෙන බව නවගුණවැල ගනින අයට පෙනෙන්නේ නැත. මොවුන් මුසල්මානුවන්ට වැඩි සාපයකි රටට...

:       23       0

Ajitha Thursday, 21 March 2019 04:28 AM

දිගුකාලීනව අවැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම - උතුරු නැගෙනහිර අවතැන්වූ සිංහලයන් කොපමණ නැවත පදිංචි කරලා තියෙනවද?

:       0       5

hesa Thursday, 21 March 2019 10:10 PM

ඇත්තටම තේරෙන්නේ නැහැ මේක. මෙතරම් රටක්ම විරෝධ වෙද්දීත් කිසිම ගානක් නැතිව තවත් තනතුරු දෙන්නේ ඇයි කියන එක. රටවැසියාට වරදීමක්ද. ජනාධිපති තුමත් පරිසරය රකිමු කියා කියා යනවා. මොකක්ද මේක

:       0       0

BamunuarachchiFriday, 22 March 2019 05:07 PM

ජාතියක්, ජන්මයක්, සංස්කෘතියක් නැති නායකයින් රටකට පත් වුණාම මෙහෙම වෙනවා. 2020දී පයින් ගසා මොවුන් පන්නා දමමු...

:       17       11

Bamunuarachchi Friday, 22 March 2019 02:19 PM

මුසල්මානුවන්ට රජ මගුල්... සිංහලයනි, උඹලාට ලැබිය යුතු රැකියාවල් අධ්‍යාපන පහසුකම් භුමිය මින්මතු භුක්ති විඳින්නේ මුසල්මානුවන්ය. 62 දැන් තොපිට සනීපද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජයදාසගෙන් තවත් පෙත්සම් තුනක්
2024 ජුනි මස 14 90 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් දුමින්ද දිසානායක මහතා විසින් කොළඹ දිසා අධිකරණයෙන් ලබාගත් වාරණ නියෝගයට එරෙහිව විජයදා


මොන පක්ෂය ආවත් අපේ සහය දෙනවා
2024 ජුනි මස 14 266 1

මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන පිළිබඳව ඉදිරි මැතිවරණයේදී බලයට පත්වන දේශපාලන පක්ෂයට වෙනත් මතයක් තිබුණහොත් එය ඇහුම්කන්දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූ


වැද්දොයි සුද්දයි මොනර මස් කාලා
2024 ජුනි මස 14 1424 6

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ, මීට වසර හතරකට හෝ පහකට ඉහතදී ආරක්ෂිත පක්ෂියෙකු වන මොණරෙකු දුනු, ඊතල, වලින් මරා පුළුස්සා මස්කර ආහාරයට ගන්නා අයුරු රූ ගතකර සම


වාහන සිහිනය හැබෑ කරවන මාර්ග සිතියමක්
2024 ජුනි මස 14 643 1

ශ්‍රී ලංකාව 2025 වසර වනවිට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සඳහා මූලික මාර්ග සිතියමක් සකස් කර අවසන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයු


ගුණතිලක රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගන්නවා
2024 ජුනි මස 14 594 6

තමන්ට පහර දි තුවාල සිදු කළ බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නිතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


විදුහල්පතිගේ පහර කෑ සිසුවා රෝහලේ
2024 ජුනි මස 14 700 2

මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු එම පාසලේ 9ශ්‍රේණීයේ සිසුවෙකුට කළ පහරදීමකින් සිසුවා රෝහල්ගත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1276 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2995 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2455 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site