(රංජන් කස්තුරි)
කොළඹ කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ මහජනසේවා සාමාන්‍ය පරිදි සිදුකරන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයෙකුගේ ආශ්‍රිතයෙක් වීම නිසා නිවසේ නිරෝධායනය වෙමින් සිටින අතර අමාත්‍යවරයාගේ කාර්යාලය පමණක් වසා තිබෙන බවද කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
කර්මාන්ත අමාත්‍යාංශයේ සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් මොන ඉලව්වකටද මෙච්චර වියදමක් දරලා ඇමතිවරු සිය ගාණක් පත්කරගෙන ඉන්නේ..?
ඇමති නැතිකොට හොඳට නීතියට වැඩ කෙරෙයි...
උදේම පුවතක් තිබුණා ඇමැතිතුමා ස්වයං නිරෝධායනයට යොමුකරලා කියලා...
ඇමැති මළත් අමාත්‍යාංශය වහන සිරිතක් නැහැනේ...