ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඉල්ලා අස්වීම භාර දෙන බව වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.
තමා ආණ්ඩුවට එකතු වූයේ බහුතරය ඇතැයි ප්‍රකාශ කළ නිසා බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව අද පෙනී ගිය බවත් සේනානයක මහතා කීවේය.
ඔහු මේ බව කීවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.
(36698)

(ඡායාරූපය හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)
COMMENTS
හරිම කනගාටුයි මහත්තයෝ ඔයාලගේ මේ විලිලැජ්ජා නැති වැඩ දිහා බලද්දී.
මුදලට කෑදර කමේ පක්ෂ මාරු කරන අවස්ථාවාදී දේශපාලුවෝ පක්ෂ භේදයකින් තොරව පිටු දැකිය යුතුයි. උන්ගේ දේශපාලන ගමන නිමා කර දැමිය යුතුයි. වසන්ත සේනානායක දැන් බබෙක් වගේ කතා කරන්නේ. යූ. එන්.පී මන්ත්‍රී වරයෙක් වෙන වසන්තට මහින්ද මහතාගේ රජයට බහුතරය තියෙනවද නැද්ද කියන එක අදාල නැති බව මගේ හැගීමයි. ඔහු සිටිය යුත්තේ ඔහුගේ පක්ශය ආරක්ෂා කර ගනිමින් වන අතර දැන් මොන කතා කිව්වත් ඔහු පිලිගත යුතු නැත.
මේ නම් ඩී එස් සේනානායක පරම්පරාවේ කෙනෙක් නෙවෙයි.
අනේ හැබෑට මෙයාල රෙදි ඇඳගෙනද ඉන්නේ ,
පාර්ලිමන්ටි ජොර්ක්ස් .... රජ ගෙමිබන්ට ජය වෙිවා
මේවට මිනිස්සු හිනා වෙන්නේ කොහෙන්ද මන්දා ?
ඒ කියන්නේ බහුතරය තිබුණොත් අපායට හරි යනවා කියන එකද?
පක්ෂය මොකක් වුණත් මේ කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සුය. අපිට කණගාටු මොවුන්ටත් ජනතා මුදලින් පැන්ෂන් එකක් ගෙවීමයි. කතාකරන විලාශයෙන්ම පෙනෙනවා කියන දේ වැඩකට නුසුදුසු බව...
හම්බවුණු මූල්‍යමය වාසි එංගලන්තයේ තැන්පත් කරලද ආපහු ආවේ?
'විහිලුකාරයෙක් '
මෙවැනි අවස්ථාවාදීන් නැවත කිසිම පක්ෂයකට ගත යුතු නැත.
පරම්පරාවම හොඳටම කෑවා..
ඇත්තටම හරිම ලැජ්ජාවේ බෑ මේ වගේ මිනිස්සුගැන,