IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇප ලැබූ පෙරටුගාමින් දින 14ක් පල්ලේකැලේ නිරෝධායනයට

(නිමන්ති රණසිංහ)

කොම්පඤ්වීදිය ඩබ්ලිව්. ඞී. රාමනායක මාවතේදී උද්ඝෝෂණයක් කර නිරෝධායන නිති කඩ කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු සැකකරුවන් පස් දෙනකු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.

කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශය බාර වෛද්‍ය නිලධාරියා ලබා දුන් වාර්තාවකට අනුව මෙම සැකකරුවන් දින 14ක කාලයක් නිරෝධායනය සදහා යොමු කිරීමට පියවර ගන්නා බව මෙහිදී කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව එම සැකකරුවන් පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් නිරෝධායන කටයුතු සදහා යොමු කර බවද මෙහිදී පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

නිරෝධායන නිති උල්ලංඝණය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නිරෝධායන පනත මෙන්ම ලංකා දණ්ඩ නිති සංග‍්‍රහ පනතින් සැකකරුවන්ට එරෙහිව දින 14කට පසු අධිකරණය හමුවේ නඩු ගොනු කිරීමට පියවර ගන්නා බව ද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

 



අදහස් (3)

ඇප ලැබූ පෙරටුගාමින් දින 14ක් පල්ලේකැලේ නිරෝධායනයට

hesa Wednesday, 07 July 2021 11:25 PM

නීතිය කාටත් එකසේ...

:       0       0

Sri Lanka Thursday, 08 July 2021 02:33 AM

හිරේ යන අලුත් ක්‍රමය

:       0       0

Bamunuarachchi Thursday, 08 July 2021 09:19 AM

දින 14 මොනවා කරන්නද? අඩුගණනේ මාස 14ක් වත් දෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site