(සුජිත් හේවාජුලිගේ)
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලසීමාවේදී ගුවන්තොටුපොළ සහ ගුවන් යානා මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් සේවා අමාත්‍යවරයාට උපදෙස්දී ඇත.
එම කටයුතු වලට කිසිම ආකාරයක බාධාවක් වීමට ඉඩ නොතබන්නැයිද දැනුම්දී ඇත.
ජනතාවට ගුවන්තොටුපොළවල්වලට ගමන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන් මෙතෙක් බිහිවූ, අසාර්ථකම, නූගත්ම පාලකයා...
ලංකාවේ මිනිස්සුන්ට කෙසේවෙතත්, යුක්රේන් සංචාරකයින්ට ගුවන් තොටුපළ පහසුකම් සැපයීම එතුමාගේ යුතුකමක්නේ...
වැසිකිළි හෝදන්න හරි කමක් නෑ රට ගිහිල්ලා අපිට ඩොලර් එවන්න. අපිට සැප ඕනෑ. දැන් පුළුවන් නම් යුක්රේන සංචාරකයෝ ගෙනැල්ලා රට වටේම ඇවිදපල්ලා...
වසංගත සමයට අභියෝගයක්, පුලුවන්නම් නතරකරලා පෙන්වන්න.