(ඉෂාන් සංජීව)
අද (20) සවස 6.00 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිරිනීතිය පනවා තිබීම හේතුවෙන් කොළඹ අවට ජනශුන්‍ය වී තිබිණි.
කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට උද්ගත වී ඇති තත්වය මැඩ පැවැත්වීම සඳහා ජනතාව එක් රැස්වීම වැළැක්වීම මුල්කරගනිමින් ඇඳිරි නීතය පනවා තිබේ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ ක්‍රියාවක් සහ ගත් තීරණයක් නැතිනම් මේ මිනිස්සු කියන දෙයක් අහන පිරිසක් නොවේ.