(ඉන්දිකා රාමනායක)
ඇඳීරීනීති නියෝග අකුරටම කි‍්‍රයාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
සෑම පොලිස් බල ප‍්‍රදේශයකම මාර්ග වල හා අතුරු මාර්ගවල , කිසිඳු හේතුවක් නොමැතිව මහජනයාට රැඳී සිටීම ඉඩ නොතබන ලෙසට පොලිස්පතිවරයා දැනුම් දී ඇත.
මෙම කාලය තුළ නිවෙස් වලින් බැහැරව රැඳී සිටීමට අවසර නොතබන ලෙසත් , දිවයිනේ සියලුම දිස්ති‍්‍රක අතර වාහන ගමනාගමනය ද සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත.
කාර්යට සාධක බලකාය විසින් අවසර දී ඇති ආහාර ඇතුලූ අත්‍යාවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහන රථ (ඩිලිවරි) සඳහා පමණක් අවසර ලබා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම බවක් පේන්නෙ නැහැ. ප්‍රධානම මාර්ග හැර අන් ඒවා් වාහන යනවා මේ ගාල්ලේ.
රියදුරු බලපත්‍රයවත් නැති කොල්ලෝ කුරුට්ටෝ හිස් වැසුමක්වත් නැතිව උදේ සිට රෑ වෙනතුරුත් සමහර විටක හැන්දෑවේත් අතුරු පාරවල යන්නේ අධික ලෙසට වාහන නලාද ශබ්ද කරමින් කියා කියන්න වෙනවා.