

(ඉෂාන් සංජීව)
ලෝක ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරු ජස්ටින් වෙල්බි පියතුමා අද(29) කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා වෙල්බි පියතුමාඅද (29) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම ඉන්න තිබුන මනුස්සයෙක්ද මේ ?
දැන් කියන්න එපා , මේ පියතුමා කිව්වා මේ රට ට අවශ්‍ය නායකයා ගෝටා කිව්වා කියලා , අනේ දෙවියනේ මට වුනු. වියෝවා , මගේ බලේ හොරු අරගෙන ගියෝයා
මෙය ජනාධිපති වෙලා ඉද්දී, සුද්දන් පුළුවන් තරම් කෙනෙහිලි කළා රනිල්ට පුටුව අරන් දෙන්න. නූල්වලින් නටවනකල් නැටුවට, නුල් අතහැරියොත් නිකන්ම නිකන් රූකඩයක් කියලා මේ රටවල් වලට තේරුනේ නැහැ. වෙන එකක් තියා රනිල්ව බලයේ තියාගන්න උදව් දෙනවට මෛත්‍රීට කිව්වේ නැතුව විතරයි. වැඩේ හරිගියේ නැහැ. මොනවා කළත් පඹය පඹයාමයි. අන්තිමේ අායෙත් මහින්ද ඇරෙන්න වෙන කෙනෙක් නැහැ වගේ පෙනෙන කොට මහින්ද ඒ පැත්තට නම්මා ගන්න කතා කරකර බුරුතු පිටින් එනවා. ඒ මහින්දටවත් රටටවත් ආදරේට නෙමෙයි චීනා ඇවිත් රජවෙයි කියන බයට... ඇත්තටම අපේ රටවැසියන්ට ආදරේ නම් පසුගිය අවුරුදු හතරේම මෙයාලට කරන්න දේවල් තිබුණා. දැන් ආගමික නායකයෝ, තානාපතිවරු, විශේෂ නියෝජිතයන් වැළ නොකැඩි මහින්ද වටේ කැරකෙනවා. ඔය කියන සහජීවනේ ගැන දේශනා කරන්නවත් අපේ රට, ජාතිය ගැන කැක්කුමෙන් කතා කරන්නවත් ඒකාලේ මැස්සෙක්වත් උන්නේ නැහැ.