IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ආහාර වර්ජනයට ගිය රැඳවියන් දෙදෙනෙකුට ආසාධ්‍යයි

(ජයන්ත සමරකෝන්)
 
බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැඳවියන් කිහිපදෙනෙකු ආරම්භ කර ඇති ආහාර වර්ජනයට සම්බන්ධ වූ රැඳවියන් දෙදෙනෙකු තරමක අසාධ්‍ය තත්වයෙන් පසුවන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
 
‘චාමර සඳරුවන්’ සහා ‘ගොත අසංක’ යන රැඳවියෝ දෙදෙනා මෙලෙසින් අසාධ්‍ය තත්වයේ පසුවෙති.
 
අසාධ්‍ය තත්වයට පත්වන රැඳවියන්ගේ හෘද ස්පන්දනය පරීක්ෂා කිරීම සඳහා ඊ.සී.ජී. යන්ත්‍රයක් ද රෝහල්ගත කිරීමට අවශ්‍ය වුවහොත් ගිලන් ඇඳක් ද, සූදානම් කර ඇතැයි ද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
 
ඉල්ලීම් 6ක් මුල්කරගනිමින් ඉකුත් 10 වැනිදා සිට බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 45කු මෙම වර්ජනය ආරම්භ කර තිබූ අතර, එයින් 20දෙනෙකු මේ වනවිට වර්ජනය ප්‍රතික්ෂේප කර ආහාර ලබාගන්නා බවද පැවසේ.



අදහස් (5)

ආහාර වර්ජනයට ගිය රැඳවියන් දෙදෙනෙකුට ආසාධ්‍යයි

Love Sri lanka Sunday, 13 September 2020 08:56 AM

අනේ වදවෙන්න එපා එයාලා ගැන.. මොකද එයාලා රටට බරක්... පොළවට බරක්...

:       0       0

දිලාන් Sunday, 13 September 2020 10:45 AM

එල්ලුම් ගහත් ක්‍රියාත්මක නැති එකේ, අලුගෝසුවාගේ අතෙත් ලේ ගෑවෙන්නේ නැතිවෙන්නම වැඩේ ස්වභාවිකවම වෙන්න ඉඩ හරින්න..

:       0       0

thsitha Sunday, 13 September 2020 11:50 AM

නියමයිනේ... කෑම නැතිව තමයි මැරෙන්න යන්නේ..

:       0       1

Raveendra Sunday, 13 September 2020 01:09 PM

සිරකරුවෝද මනුෂ්සයෝය ... එබැවින් මෙම අහිංසක සිරකරුවන්ගේ සියලු ඉල්ලීම වහාම ලබා දෙනු ..!!!

:       1       0

BamunuarachchiTuesday, 15 September 2020 06:51 AM

එහෙනම් පොඩි ලැසී, කන්ජිපානි, වෙලේ සුදාගේ ඉල්ලීම් ඉක්මණටම දෙමු. මොකද චොකා මල්ලිගේ ඉල්ලීමත් ලැබුණානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site