(රොමේෂ් මධුෂංඛ)
ආවා කල්ලියේ නායකයෙකු මෙන්ම ආවා කල්ලිය මෙහෙයවූ පුද්ගලයකු යැයි පොලිසියෙන් කියන අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නම් පුද්ගලයා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ ඇලෙක්ස්රාජා මහතා නියෝග කළේය.
ඔහු අද නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට භාර විය.
පුද්ගලයින්ට තියුණු ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදු කිරීම හා නිවාසවලට පැන දේපොළවලට හානි කිරීමේ සිද්ධි කිහිපයක් පසුගිය කාලයේ යාපනයේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd