(ශාන්ත රත්නායක)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා වන රාජා එදිරිසූරිය මහතා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි කාර්යාලයේ දී අද  (15) වැඩ බාරගත්තේය.

එහිදී මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද සිය නිල කටයුතු වලට අදාල ලිපියට අත්සන් තබමින් වැඩ භාරගත් අයුරු ඡායාරූපවලින් දැක්වෙයි .