
( තිළිණි ද සිල්වා )
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර අයදුම් කිරීමේදී මාර්ගගත ක්‍රමය හරහා ගෙවීම් කිරීමට පහසුකම් සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි වූ සේවාදායකයින්ට ඉකුත් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පහසුකම් සලසා ඇතැයි ද ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව කියා සිටී.
පසුගිය අගෝස්තු 15 වනදා සිට බලපත්‍ර අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
මාර්ගගත ක්‍රමය හරහා ගෙවීම් කිරීම සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වියයුතු අතර ඒ සඳහා www.imexport.gov.lk වෙබ් අඩවියට හෝ https://eservices.imexport.gov.lk/login පිවිස මාර්ගගත ලියාපදිංචිය සිදුකළ හැකි බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ බලපත් අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට