IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ආදිවාසීහු ‘සේනා’ සේනාව පරදවති

පාලිත ආරියවංශ 
                
දඹාන ආදීවාසීන්ගේ බඩඉරිඟු අස්වැන්න තරමක් අඩු වුවද පාරම්පරික කෙම් විධි අනුගමය කිරීමෙන් ‘සේනා’  දළඹුවා පැරදූ බවත් ආදීවාසිනායක  වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ පැවසූහ.

කෙසේ නමුත් විවිධ හේතු නිසා බඩඉරිඟු අස්වැන්න අනෙක් වසරවලට සාපේකෂව අඩු වූ  නමුත්  රජය ඉල්ලා සිටි අයුරු තමවරිගේ අය  බඩඉරිඟු වගා විනාශ නොකළ බවත් කීහ.

වගාබිම් ඈතින් ඈතට  පිහිටීම ද මේ උවදුරු පැතිර නොයාමට හේතු වූ  බව සඳහන් කළ ආදිවාසි නායකයා දේශීය බඩඉරිඟු බීජ වගාකිරීමෙන් මේ උවදුරුවලට ඔරොත්තු දුන් බව ද අවධාරණය කළේය .


 



අදහස් (10)

ආදිවාසීහු ‘සේනා’ සේනාව පරදවති

SARATH Tuesday, 05 March 2019 06:52 AM

බඩ ඉරිඟු ඇටේ ත් මැලේසියාවෙන් .

:       2       70

sachith Tuesday, 05 March 2019 06:59 AM

මෙන්න මේවා තමයි ඉගනගන්න ඕනි ක්‍රම. පිට රටින් එන හැම එකම බදාගන්නෙ නැතුව. ලංකවේ පරීක්ෂකයෝ පරීක්ෂණ කරන්න ඕනි මේ වගේ දේශීය දැනුම මුලික කරගෙන.

:       3       217

de silva berlin Tuesday, 05 March 2019 07:17 AM

ලංකාවට අවශ්‍ය බිජ ටිකත් රටින් ගෙන්වනවා නම් , රජය මෙතරම් විශාල මුදලක් වියදම් කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපලවල් , නිලධාරීන් නඩත්තු කරන්නේ කුමටද?

:       2       171

චමින්ද Tuesday, 05 March 2019 07:20 AM

අපේ උගතුන්යැයි කියාගන්නා පිරිස් රටේ ආදියේ සිටම අත්දැකීම් පාරම්පාරිකව රැකගන්නා පිරිස්වලින් උපදෙස් ගන්න අකමැතියි .දැන්වත් දේශිය දේ අගයකර කටයුතු කරනවානම් හොඳයිනේද?

:       2       95

Janaka Tuesday, 05 March 2019 08:52 AM

අපේ රටේ කෘෂිකර්මය විනාශ කරන්නේ කෘෂිකර්ම අමාත්යංශය . අමාත්‍ය වරයා ප්‍රමුක මේ පරිපාලන නිලධාරීන් රටට ණයක් සහ බරක්.

:       0       42

godfrey Tuesday, 05 March 2019 09:03 AM

හා හා වන්නියලැත්තෝ බලාගෙනයි ඔයවගේ කතා පොජ්ජවල් කියවන්නේ ! අපේ 225 හේ අම්බරුවන්ගේ හිත් පොජ්ජවල් රිදෙයි. හිරේ විලංගුවේ දාන්න බැරිකමකුත් නැත.

:       0       96

de silva berli Tuesday, 05 March 2019 12:13 PM

මේ ආදීවාසි නායකයාට කෘෂිකර්මය පිළිබඳව තිබෙන දැනුම ලංකාවේ ලක්ෂ ගණන් පඩි ගන්න උසස් කෘෂිකර්ම නිලධාරීන්ට නැහැ

:       0       24

Dasa Tuesday, 05 March 2019 01:07 PM

බලාගෙන වන්නිල ඇත්තෝ ඔය ඇට පොජ්ජ මසුරන් වගේ පරිස්සන් කරගන්න. හෙට අනිද්දට එක එක ඇත්තෝ ඒවි පරීක්ෂණ කරන්න කියල. ඇවිත් අලුත් ඇට දේවි. ගන්න එහෙම එපා.

:       0       43

Prabha Tuesday, 05 March 2019 04:12 PM

අපි ඉතින් 2020 වෙනකන් බලන් ඉන්න එපැය සේනා පරදන්න

:       0       30

Asoka Tuesday, 05 March 2019 11:04 PM

ආදිවාසි ඇත්තන් හරිම පිළිතුර දීල තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් එක්කම. බොහෝ අය පොත පතේ දැනුම ලබා ගත්තම ජාතියට උරුම පාරම්පරික දැනුමට ගරහනවා. අපේ මුතුන් මිත්තන් රට සරුසාර කලේ රට පොහොර වලින් හෝ රට බීජ වලින් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 56 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 347 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 363 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site