(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18)පෙරවරු 11 .30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වේ.
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබීමෙන් අනතුරුව මෙම ආණ්ඩු පක්ෂ රැස්වීම පැවැත්වේ .
වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම, පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කරනු ඇතැයි වාර්තා වේ
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රීත් මේ රැස්වීමට සහභාගී වෙනවා නම්, ඔහුගේ විවේචන පුස්සක්.