IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


‘ආණ්ඩුව මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරනවා ‘

(නිමල කොඩිතුවක්කු)

මහා සාගතයක සහ දැවැන්ත ආර්ථික බංකොලොත් බාවයක පෙරනිමිති ඇස් ඉදිරියේ තිබියදීත් ආණ්ඩුව කොමිස් ව්‍යාපෘතිවල නියැලෙමින් මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මිනිස්සුන්ට  අවශ්‍ය ජීවත්වීමේ මංතීරුව මිස  ඇවිදින මංතීරු නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

දරුවන්ගේ අධ්‍යාපනය නංවන මන්තීරුව, ගොවි ජනතාවට තමන්ගේ කෘෂිකර්මාන්තය ගොඩනඟන මන්තීරුව, ජීවත්වීමේ මාර්ග අහිමි වෙච්ච මිනිස්සුන්ට ජීවත්වීමේ මන්තීරුව සකස් කිරීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.


විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනේ 28 වන අදියරට පොතුවිල් මූලික රෝහලේදී  එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

 

 

 

 

 



 

 

 



අදහස් (11)

‘ආණ්ඩුව මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරනවා ‘

Raveendra Monday, 27 September 2021 11:21 AM

අපිත් ( අපිත් කිව්වේ මම පුතානෝ , දියව් දියව් "කුමරුන්" ප්‍රමුක අපේ රැල හොදේ ) යන එන මං නැතිව මිනිසුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න පටන්ගත්තේ අද ඊයේ නොවේ. මේ කොවිඩ් රෝගය බෝවෙන බව දැන දැනත් අපි පසුගිය දවස්වල උද්ගෝෂණ, වැඩවර්ජන කරේ මිනිස්සුන්ගේ ජිවිත එක්ක සෙල්ල කිරීමට නොවේ මිනිසුන්ගේ ජිවිත එක්ක බුරුවා ගැසීමට මම උගත් පුතානෝ සතුටින් දන්වමි. එබැවින් විපක්ෂ පට්ටියේ පුතානෝ වන මා ප්‍රමුඛ ඒ ගොන් රැල නැවතත් මාගේ ඒ දුගී දුප්පත් ජනතාව උද්ගෝෂණ කිරීම සදහා ලගදීම පාරට ගෙන එන්නෙමි.

:       18       22

Raveendra Monday, 27 September 2021 11:42 AM

ආණ්ඩුව මිනිස් ජිවිත සහ සෙල්ලමේලු ....... විපක්ෂය ඒ සෙල්ලම කෙරුවේ අද නොවේනේ....... ඒ බව තහවුරුයි කොවිඩ් පැතිරීමේ වේගයට....... දැන් මම ගොනා අඩනවා මහජන ජිවිත වෙනුවෙන්ම......

:       11       17

fairoosMonday, 27 September 2021 12:38 PM

හැම එකටම පක්ෂය බදාගෙන ඉන්න නුඹවගේ වහල්ලු ඉන්නකම් රට හදන්න බැහැ. කියන දේ හරිද වැරැදිද කියලා තේරුම් ගන්න පුළුවන් දවසට ඔයාගේ අදහස් ලියන්න.

:       13       6

RaveendraMonday, 27 September 2021 01:16 PM

අප කිසිදා කිසිඳු පක්ෂයක් බදාගෙන නොමැති බවත් "අපේ පක්ෂය ලංකාමාතාව පමණක්" බව සඳහන් කරන්නෙමු. කිසියම් හෝ දවසක අප රටේ මිනිසුන් මේ එකඳු කාලකන්නි පක්ෂයකට ගැති නොවී තීරණ ගන්නේද, එදාට අප රටේ හැරවුම් ලක්ෂය වෙනු නියතයි. අප පුතාණෝගේ ගොන් තීරණ විවේචනය කරනවිට ඔබට අපගේ අදහස් මධ්‍යස්ථව තේරුම් ගැනුමට නොහැකි බව අප හොඳින් නිරීක්ෂණය කර ඇත. මක්නිසාදයත් ඔබ පුතාණෝගේ පක්ෂයේ ගොට්ටෙක් බැවිනි.

:       7       12

RaveendraMonday, 27 September 2021 03:29 PM

ධර්මය සමග සෙල්ලම් කරන මේ සැමට........ කර්මය සමග බැහැ නොව සෙල්ලම් කෙරුම..... ඒ බව නොතේරුණු "අපේ මේ ගොන්" හැත්ත........ කරන තරමක් කරන්නේ බල පොරයන් නොවේද..........

:       2       4

K PereraMonday, 27 September 2021 05:09 PM

මේ රවීන්ද්‍ර මහතාගේ මොලය පරීක්ෂා කල යුතුවම තිබෙනවා .හැම අදහසකටම 225 පට්ටියක් කියලා කියවනවා .එතකොට මැතිවරණයකදී ජනතාව මොකටද ?මොන පක්ෂයටද චන්දය දෙන්න යන්නේ ?ඔබත් සුදුසු පට්ටියකටම තමා

:       0       0

kamalMonday, 27 September 2021 04:31 PM

ජනපති වී සිටියානම් රටට හොඳ කලක් යනවා

:       0       0

Senarath Monday, 27 September 2021 12:04 PM

ඔයාලා මිනිස්සුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරපු හැටි අමතකද? පාස්කු ප්‍රහාරය වෙන බව දැන දැනම ඒකට ඉඩදුන්නේ කවුද? කෝ ඔයාගේ දුක එදා තිබුණද?

:       4       10

dumindaMonday, 27 September 2021 01:51 PM

එතකොට ඒකේ පිහිටෙන් බලයට ආපු කට්ටිය කරන දේවල් හරිද? මේක පිටිපස්සේ හිටපු මොලකාරයින් එළිකරගන්න බැරිව... කාටවත් දොස් කියලා වැඩක් නැ...

:       6       7

SUNIL MILANO Monday, 27 September 2021 01:59 PM

පුතාණෝ බබා හුකුම් වෙන්න හදනවා. මැරිලා ඉපදිලා වගේ තමයි පුතාණෝ ඇතුළු හෙංචයියෝ හිතන්නේ...

:       5       10

Bandara Monday, 27 September 2021 02:34 PM

ෆයිරෝස්ගේ වහල් මන්ත්‍රය ජප කරනවෝ...

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල
2024 මැයි මස 20 847 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


සුළඟින් ගම්පහ තොරණට හානි
2024 මැයි මස 20 484 0

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.


ලංකාවේ අයි.එස් 4ක් ඉන්දියාවේදී අල්ලයි
2024 මැයි මස 20 415 0

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස


ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි
2024 මැයි මස 20 684 0

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.


අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්
2024 මැයි මස 20 316 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


ලංකා - ඉන්දුනීසියා නායකයෝ හමු වෙති
2024 මැයි මස 20 168 0

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2381 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site