(නිමල කොඩිතුවක්කු)
මහා සාගතයක සහ දැවැන්ත ආර්ථික බංකොලොත් බාවයක පෙරනිමිති ඇස් ඉදිරියේ තිබියදීත් ආණ්ඩුව කොමිස් ව්‍යාපෘතිවල නියැලෙමින් මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මිනිස්සුන්ට අවශ්‍ය ජීවත්වීමේ මංතීරුව මිස ඇවිදින මංතීරු නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
දරුවන්ගේ අධ්‍යාපනය නංවන මන්තීරුව, ගොවි ජනතාවට තමන්ගේ කෘෂිකර්මාන්තය ගොඩනඟන මන්තීරුව, ජීවත්වීමේ මාර්ග අහිමි වෙච්ච මිනිස්සුන්ට ජීවත්වීමේ මන්තීරුව සකස් කිරීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනේ 28 වන අදියරට පොතුවිල් මූලික රෝහලේදී එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ( අපිත් කිව්වේ මම පුතානෝ , දියව් දියව් "කුමරුන්" ප්‍රමුක අපේ රැල හොදේ ) යන එන මං නැතිව මිනිසුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න පටන්ගත්තේ අද ඊයේ නොවේ. මේ කොවිඩ් රෝගය බෝවෙන බව දැන දැනත් අපි පසුගිය දවස්වල උද්ගෝෂණ, වැඩවර්ජන කරේ මිනිස්සුන්ගේ ජිවිත එක්ක සෙල්ල කිරීමට නොවේ මිනිසුන්ගේ ජිවිත එක්ක බුරුවා ගැසීමට මම උගත් පුතානෝ සතුටින් දන්වමි. එබැවින් විපක්ෂ පට්ටියේ පුතානෝ වන මා ප්‍රමුඛ ඒ ගොන් රැල නැවතත් මාගේ ඒ දුගී දුප්පත් ජනතාව උද්ගෝෂණ කිරීම සදහා ලගදීම පාරට ගෙන එන්නෙමි.
ආණ්ඩුව මිනිස් ජිවිත සහ සෙල්ලමේලු ....... විපක්ෂය ඒ සෙල්ලම කෙරුවේ අද නොවේනේ....... ඒ බව තහවුරුයි කොවිඩ් පැතිරීමේ වේගයට....... දැන් මම ගොනා අඩනවා මහජන ජිවිත වෙනුවෙන්ම......
ඔයාලා මිනිස්සුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරපු හැටි අමතකද? පාස්කු ප්‍රහාරය වෙන බව දැන දැනම ඒකට ඉඩදුන්නේ කවුද? කෝ ඔයාගේ දුක එදා තිබුණද?
පුතාණෝ බබා හුකුම් වෙන්න හදනවා. මැරිලා ඉපදිලා වගේ තමයි පුතාණෝ ඇතුළු හෙංචයියෝ හිතන්නේ...
ෆයිරෝස්ගේ වහල් මන්ත්‍රය ජප කරනවෝ...