(යොහාන් භාසුර)
පාරිභෝගික සේවා අධිකාරිය විසින් වෙළඳපොළෙන් අහඹු ලෙස ලබාගන්නා ලද පොල්තෙල් සාම්පල් 109 ක 'ඇෆ්ලටොක්සීන්' පිළිකා කාරකය අඩංගු නොවන බව පාරිභෝගික සේවා අධිකාරියේ උසස් නිළධාරියෙකු පැවසීය.
පාරිභෝගික සේවා අධිකාරිය වෙළදපොළෙන් ලබාගත් පොල්තෙල් සාම්පල් 160 කට අධික සංඛ්‍යාවක ඇෆ්ලටොක්සීන් අඩංගු නොවන බවට මේ වනවිට සනාථ වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලා පෙන්නුවත් රජයේ ආයතන කියන දේවල් මිනිස්සු පිළිගන්නේ නෑ
මට නම් පේන විදියට අැෆ්ලටොක්සීන් කෙසේ වෙතත්, මෙය අානයන සීමා කිරීමේ ක්‍රියාවලියක්...
සාම්පල X සංඛ්‍යාවක් පරීක්ෂා කලේ නම්, ඉන් 109ක ඇෆ්ලෝටෝක්සීන නොමැති නම් , X-109 සංඛ්‍යාව ද ඉදිරිපත් කරන්න. X සංඛ්‍යාව පමණක් වුව සෑහේ.