අලි රොෂාන් හෙවත් එස්.එන්.රොෂාන් ඇතුළු සැකකරුවන් අටදෙනෙකු එක් අයකුට රුපියල් 25,000ක මුදල් ඇප සහ ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද(02) නියෝග කළේය.
නීතිවිරෝධී අන්දමින් අලිඇතුන් පස්දෙනෙකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී මෙසේ නියෝග කෙරිණි.
අගෝස්තු 30 වන දින මෙම නඩුව යළි කැඳවීමට නියමිතය.
(ඩේලි මිරර් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අලියෙක් රුපියල් පහ ගානේ මාත් කඩෙන් ගෙනාවා පොඩි එකාට...