IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අල්ලස් චෝදනාවකට සුරාබදු නියාමක ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ඉල්ලා ඊට අනුබල දුන්නැයි කියන බත්තරමුල්ල සුරාබදු ඒකකයේ සුරාබදු නියාමක හේමන්ත කරුණාතිලක මහතා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ලබන 29 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ සුරාබදු නියාමක හේමන්ත කරුණාතිලක සහ මොහොමඩ් වජීර් මොහොමඩ් යන අයවලුන් දෙදෙනාය.

අත්අඩංගුවට ගත් පුද්ගලයකුට ගංජා නඩුවක් දමා නිදහස් කර දීමට සැකකාර සුරාබදු නියාමකවරයා මෙම රුපියල් ලක්ෂ දෙකක අල්ලස් ඉල්ලා ඊට අනුබල දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.



අදහස් (1)

අල්ලස් චෝදනාවකට සුරාබදු නියාමක ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

පිටිගල මිලානෝ Friday, 15 November 2019 01:52 PM

සුරාබදු, රේගුව, රියදුරු බලපත්‍ර, මහජන සෞඛ්‍ය පී එච් අයිලා ලංකාවේ මේ අංශයෙන් ඉදිරියෙන්ම සිටිනවා. අපි ඉතාලි එන කාලේ ගුවන්තොටුපොළ ආගමන විගමනයත් වාර්තාගත ලෙස මේ වැඩේ නියැලුනා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site