IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


අලුත් දුම්රිය කොළඹ එද්දී පීලි පනී

 (ඩයනා උදයංගනී)
           

ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ නව බලවේග කට්ටල දුම්රියක් වරායේ සිට ධාවනාගාරය දක්වා ගෙන එන අතරතුරදී පීලි පැනීමකට ලක්ව ඇතැයි වාර්තා වේ. 
           

වරාය දුම්රිය මාර්ගයේදී පීලි පැන ඇති මෙම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

 

නව බලවේග කට්ටලයක් වරාය දුම්රිය මාර්ගයේ පිලී පැනීමකනව බලවේග කට්ටලයක් වරාය දුම්රිය මාර්ගයේ පිලී පැනීමකට ලක්වී ඇත.
පිලිගත කිරීමේ කටයුතුද ආරම්භ කර ඇත



අදහස් (8)

අලුත් දුම්රිය කොළඹ එද්දී පීලි පනී

jerami Monday, 03 December 2018 12:14 PM

රටත් පීලි පැනල තියන වෙලාවක ඕක මොකක්ද?

:       2       135

විජිත්Monday, 03 December 2018 02:29 PM

මේ වෙලාවේ හැටියට අගනා කතාවක් ඔයා කිව්වේ මල්ලි. රටත් පීලි පැනලා, ජන ජීවිතයත් එහෙම පිටින්ම පීලි පැනලා... මහජනයා හෝ රටවැසියෝ කියන අපේ දුම්රිය කොහෙද යන්නේ කියලා අපිවත් දන්නේ නැහැ. නිදහස ලබුණුදා ඉඳලම අපේ කෝච්චිය ඉදිරියට ධාවනය කරන්න අපි තෝරාගත් " එන්ජින් ඩ්‍රයිවර්ලා " ඔක්කොම බොරු කාරයෝ, හොරු, පාගා මරුවෝ, අන්ත දුෂිතයෝ, ඒ එකෙක්වත් " අපේ කෝච්චියට "ආදරේ කලේ නැහැ. ඒ ඩ්‍රයිවර්ලා කෝච්චියේ ගිය රටවැසියන්ව එකිනෙකා තරහා කළා. අපි එකිනෙකාට වෛර කරන තත්වයට පත්කළා. කෝච්චියේ කෑලි කෑලි කඩලා එක එක මුදලාලිලාට ලාබෙට දීලා ඒ අය කොමිස් ගහගත්තා. දැනටත් එහෙමයි.. ශ්‍රී ලාංකික රටවැසියා කියන මේ අබලන් දුම්රිය දැන් ගාට ගාටා ඉබාගාතේ යනවා. කෝච්චිය ඉදිරියට ධාවනය කරන්න තියා පිටුපසට ධාවනය කරන්නවත් බැහැ" පීලි පැනලා" එහෙම නැතිනම් " පීලි පන්නලා" ...අපි දන්නේ නැහැ අපි කොහෙද යන්නේ කියලා...

:       0       0

ගල්කටස් Monday, 03 December 2018 12:21 PM

ලංකාවේ මිනිස්සුන්ට යන්න ගන්න එකක් හරියට ගන්න ඕනා... හරියට අර නගරසභාවලට ට්‍රැක්ටර් ගන්නවා වගේ කොමිෂන් වලට බාල බඩු අරන් හරියන්නේ නැහැ...

:       3       222

පිටිගල මිලානෝ Monday, 03 December 2018 12:41 PM

ඉන්දියානු ජරාව මිලදී ගන්න එපා.

:       34       1089

කපිලMonday, 03 December 2018 08:30 PM

ඉන්දියාවේ තමයි ලොකේ හොදම දුමිරිය සේවය තියේන්නේ

:       3       3

d.upul Monday, 03 December 2018 01:11 PM

අපි ඉස්සර කැනේඩියානු දුම්රිය එන්ජින් අරගෙන කිසිම කරදරයක් නැතිව දිව්වා.

:       0       0

rosheen Monday, 03 December 2018 01:42 PM

වරාය දුම්රිය මග කියන්නේ අබලන් වහා ප්‍රතිසංස්කරණය කල යුතු මාර්ගයක්. ගෙවල් ටික දුම්රිය මගේ තියෙන්නේ. හැමපාරම දුම්රියක් අලුතින් ගේද්දි, කලින් ගිහින් පාර ක්ලියර් කරන්න ඕනෑ. ටික දවසකට කලිනුත් ඒකම කළා. මේ පාරේ කොච්චියක් යන එකත් පුදුමයි තියන තත්ත්වේ හැටියට. නොදැන අලුතින් ගෙනාපු ඒවාට බනින්න එපා. කොච්චර හොඳ එන්ජින් ගෙනාවත් වැඩක් නැහැ... පීලි ටික හදන්නැතුව...

:       1       279

රවින් Monday, 03 December 2018 01:56 PM

ගෙනාවේ පිට රටින්නේ. කොමිෂන් කීයද? රේල්පාරේ ඇද තියෙන්නැති. ණය ආධාර එරටින්ම වෙන්නැති? කොයි රටින් ණයට ගත්තත් ඔය ටික තමයි. පරණ පෙට්ටි නවීකරණය කරන්න ලංකාවේ කට්ටිය ඉන්නවනේ. පොඩි සප් එකකටත් එක්ක අවශ්‍ය මූලද්‍රව්‍ය ගෙන්නන්න බදු සහනයක් දුන්නා නම් කොල්ලෝ කෙල්ලෝ ටිකකට ආදායමකුත් සෙට්කරලා දීලා, කීයක් හරි ඉතුරු කරගෙන, ශේප් වෙන්න තිබුණානේ. කොහෙද දුර දිග බලන දේශපාලකයින් ලංකාවේ...

:       1       243

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 641 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 532 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 437 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site