IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


අර්ධ සුඛෝපභෝගී බස්රථ ධාවනයට වෙනම වේලාවක්

(මහින්ද නිශ්ශංක)

අර්ධ සුඛෝපභෝගී බස්රථ පස්වරු 7.00 සිට පෙරවරු 6.00 දක්වා ධාවනය කිරීමටත් දිවා කාලයේ ධාවනය නොකිරීමටත් ජාතික ගමනාගමන කොමිසන් සභාව අද (18) තීරණය කළේය.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල දැනුවත් කිරීම සහ එම බස් සේවාව පිළිබඳව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබේ.

දැනට පෞද්ගලික බස්රථ 437 ක් අර්ධ සුඛෝපභෝගී සේවාවේ යෙදන බවද කොමිසම පවසයි.



අදහස් (14)

අර්ධ සුඛෝපභෝගී බස්රථ ධාවනයට වෙනම වේලාවක්

Dhanushka Tuesday, 18 February 2020 01:20 PM

කිසිදු ප්‍රමිතියකින් තොරව ලංගමයේ ඇති අර්ධ සුඛෝපභෝගී සේවයද නතර කළ යුතුය.

:       0       1

indika Tuesday, 18 February 2020 01:50 PM

මේකත් තනිකරම බොරුවක්...හරියට අර සුභාවිත ගීත වගේ...මේ ප්‍රයිවට් බස් මිනිස්සු කියන දෙයක් අහන කට්ටියක් නොවේ ...බොරු නම් උදේ පාන්දර යන බස් වලට නැගල බලන්න..කන පැලෙන්න සින්දු දානවා ..තවම බයිලා දානවා...දීල තියන නම්බර් වලට කම්ප්ලේන් කරන්න ගත්තට වැඩක් ණෑ .. අපේ නම ගම හැදුනුම්පත් අංක කොහේ ඉදන් කොහෙටද ගියේ අහනව ...එච්චරයි ...එතනින් එහාට කිසි දෙයක් වෙන්නේ ණෑ ... අනික සෙනසුරාදා ඉරිදා මේ නොම්මර වැඩ කරන්නේ නෑ ..අනික අර්ධ සුඛෝපභෝගී මේ වෙලාවේ දිව්වත් මේකෙන් මොකද්ද වෙන පහසුව...තඩි බෆල් හයිකරලා ,කර්ටන් දාල,,අස් පොට්ට්ටවෙන ඩිස්කෝ ලයිට් දාන එකද අර්ධ සුඛෝපභෝගී?? මේ රට හදන්න පුළුවන් රටක් නෙවයි

:       0       235

සමීර Tuesday, 18 February 2020 01:58 PM

මේක කිසි තේරුමක් නැති තීරණයක්‌. මේ බස් සේවය අහෝසි කරන්න කොන්දක් නැද්ද,එහෙමත් නැත්තම් බස් මුදලාලිලගේ දොළ පිදේනි ලැබිලද?

:       0       128

Dilshan Tuesday, 18 February 2020 02:08 PM

මේක හරියන වැඩක් නේවෙයි , අයි බස් කාරයනට ආණ්ඩුව මෙච්චර බය

:       0       45

rohan Tuesday, 18 February 2020 02:32 PM

මේ ඇමිතිමයි කිව්වේ අර්ධ සුඛෝපෙබෝගී බස් රථ නවත්වනවා කියල නමුත් අද මොනාද වෙලා තියන්නේ කැමති වෙලා .මෙහෙම ඇමතිලා ඉන්න රටක් කොහොමද දියුණු වෙන්නේ. අද කියන දේ නෙමෙයි හෙට කියන්නේ. මුන්ගේ මොලේ අලද තියන්නේ.

:       0       103

sachithTuesday, 18 February 2020 04:46 PM

මේ කිව විදිහට දවල්ට නැවතී කියල හිතනවද? 437ක් තියෙන එක 1000ක් විතර කරලා තම මෙයාල යන්නේ.

:       0       25

Ajantha Tuesday, 18 February 2020 02:42 PM

කිසි වැඩකට නැති දෙයක් තමා අර්ධ සුඛෝප බෝගී එක. අයින් කරලම දැම්මොත් තමයි හොඳ. පහුගිය දවස්වල එහෙම කරනව කිවුවට ඇයි සීමා කිරීමක් ගැන කියන්නේ.

:       0       34

Dammi Tuesday, 18 February 2020 03:27 PM

කිසිම පහසුකමක් නැතිව මගීන් ගසාකන අර්ධසුඛොපභෝගී බස්රථ සේවාව අහෝසි කලයුතුය .

:       0       25

sunil gikiyange Tuesday, 18 February 2020 04:30 PM

ඔය ඒ අයට තවත් ගසා කෑම පහසු කිරීමක් කිසිම අධ්‍යයනයක් නොකර හිතපු හිතපු වෙලාවට ගන්න තීරණ. ඕකෙන් වෙන් එකම දේ රාත්‍රි කාලයට වැඩියෙන් මුදල් අයකරන්න අවස්ථාව ලබාදීම. අයි මේ අර්ධ කෙහෙල් මල නවත්වන්නේ නැත්තේ අනිවාර්යෙන්ම දෙශපලකයන් තව මොක්කු හරි ඔකේ ඉන්නවා

:       0       35

chandima Tuesday, 18 February 2020 06:24 PM

වෙනත් රටවල වගේ මේ බස් රථ වලටත් තම ගමන් මාර්ගයේ එක එක කැඩීම් වලට පැමිණීමට සහ එතනින් පිටත් වීමට කල සටහන් සකසනවානම් ඉදිරියෙන් හෝ පසුපසින් යන වෙනත් බස්රථයක මගින් කඩා ගැනීමට පිම්මේ යාම හෝ බඩගාගෙන යාම නවතිනවා.

:       0       1

ranjith Tuesday, 18 February 2020 11:30 PM

දැන් මේ සේවය නැති කරනවා නේද කිව්වේ ඔක්කෝම බොරු බේගල් මේ පාර නම් ජනතාව රවට්ටලා ඡන්ද ගන්න බෙරුවෙයි

:       0       10

saradiyel Wednesday, 19 February 2020 01:30 AM

මෙයාලගේ කට්ටිය මාර්ග අවසරය නැතිව බස් දුවන්නේ පාරේ. ඉතින් මේක අහෝසි කරයිද.?

:       0       9

mahinda Wednesday, 19 February 2020 01:51 AM

මේවා විහිළු එක පාරට එකක්, තව පාරට තව එකක්.

:       0       28

buddhika Wednesday, 19 February 2020 02:22 AM

දැන් බදුල්ලට යන්න කොළඹින් 4ට වගේ නැග්ගොත් බහිද්දී රෑ 11 වගේ වෙනවා. එතකොට කොළඹින් ටිකට් ගන්න ඕනේ මොන ගානටද? ඒ වගේම බදුල්ලෙන් උදේ 4 ට වගේ නැග්ගොත් දවල් 11 වෙනවා කොළඹ එද්දී. එතකොටත් මොකද කරන්නේ?

:       0       56

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28439 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18194 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10932 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 676 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 201 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site