(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අයවැය ලේඛනයේ (2022) මූලික ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අයවැය ඇස්තමේන්තු මුදල් ඇමැතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා ඇතුළු කණ්ඩායමක් විසින්
සකස් කර අවසන් කරනු ලැබ ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd