(ශි‍්‍රනාත් ප‍්‍රසන්න ජයසුරිය)

අම්පාර සමන්තුරේ  ප‍්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් අද (26) පස්වරුවේ පොලිසිය විසින් සොයාගෙන ඇත.

රාජ්‍ය බුද්ධි කොට්ඨාසයේ  මීගමුව  ඒකකයේ  නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් ලැබුණ තොරතුරක් අනුව මෙම අවි ගබඩාව සොයාගෙන ඇත.

මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාව  ජාතික තව්හිත්  ජමාද්  සංවිධානයට අයත් එකක් බවට පොලිසිය සැකකරයි.

මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාවේ   නියිටේ‍්‍රඞ් ඇසිට්,  අධි බැලැති පුපුරණ ද්‍රව්‍ය,   යකඩ බෝල,  ඩෙටනේටර්,    ජෙලෙග්නයිට්,   බැටරි ඇතුළු උපකරණ රැසක් එහි තිබී ඇත.

(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)