(නිමන්ති රණසිංහ)
මහසොන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (4) නියෝග කළාය.
මහජන කැළඹීම් ඇතිවන ආකාරයේ ප්‍රකාශ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැණිනි.
මහජන කැළඹීම් ඇතිවන ප්‍රකාශ කිරීම හා රැස්වීම් පැවැත්වීම තහනම් කරමින් ඔහුට ඇප කොන්දේසියක් ද නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි ........
මේ රටේ නීතිය ක්‍රියාකරන ආකාරය ලෝකයම බලා සිටින බව අපේ රටේ නීතියට සම්බන්ද පිරිස දන්නවද?
මේ ආණ්ඩුව කබ්බෝ ෆෝර්ම් කරන්න විතරක් හරිම දක්ෂයි.
අනේ ඇයි ඔයගොල්ලෝ අමිත් ට ඔච්චර බය ? බොරු චෝදනා කරලා හිර කරලා තියන්න හදන්නේ ?