IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අ‘පුර රෝහල් කිහිපයක් මධ්‍යම ආණ්ඩුවට පවරා ගන්නවා

(ලේකම්ගේ අනුර

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රොහල් කීපයක්ම කඩිනමින් මධ්‍යම ආණ්ඩුව යටතට පවරාගන්නැයි තමන් මේ වන විට රජයෙන්  ඉල්ලීම් කර ඇති බව  ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඉකුත් 12 දා තඹුත්තේගම මූලික රෝහලට වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමිනි.

අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ  බොහොමයක් රෝහල්වලට  අත්‍යවශ්‍ය පහසුකම්වත් මේ වන විට ලැබී නැති බවත් එම රොහල් වල වෛද්‍යවරුන්ගේ මෙන්ම හෙද හෙදියන්ගේ ඉල්ලීම නිසා මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීවේයග

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.

 මේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ තියෙන බොහොමයක් රොහල් වලට ගියාම එම රෝහල් වල වෛද්‍යවරු ඇතුලූ සියලූ කාර්යය මංඩල සහ ජනතාව රජයට චෝදනා කරනවා ග

මෙම රෝහල් උතුරුමැද පළාත් සභාව යටතේ පැවතීම නිසා එම රෝහල් වලට ලැබෙන්නනේ බොහොම අඩුපහසුකම් බව ඔවුන් කියනවා ගඑම අඩුපහසුකම් නිසාම රෝහල් වලට පැමිණෙන රෝ`ගීන්ට යම් අසාදාරණයක් සිදුවෙනව කියලා ඔවුන් නිතර චෝදනා කරනවාග මේ රෝහල් වලට යන අපිටත් හො`දට පෙනවා එම රෝහල් වල ගොඩනැ`ගිලි , වෛද්‍ය උපකරණ වල ,රොහල් කාර්යය මංඩල වල පවතින හිගතාවය වැනි කාරණා.  විශේෂයෙන් මේ පළාත්සභා යටතේ තියෙන රෝහල් විතරයි මේ ගැටලූවට ත`දින් මුහුනදීලා  තියෙන්නේ. ඒ නිසාම මම මේ වන විට රජයෙන් විශේෂ ඉල්ලීමක් කරල තියෙන්වා තඹුත්තේගම, කැකිරාව, කහටගස් දි`ගිලිය, මැදවච්චිය, කැඹිතිගොල්ලෑව සහ පදවිය යන රෝහල් කඩිනමින් මධ්‍යම ආණඩුවට පවරාගෙන එම රෝහල්වල අඩපාඩු කඩිනමින් සකස් කලයුතු බවට වන ඉල්ලීමක්.

 

 



අදහස් (2)

අ‘පුර රෝහල් කිහිපයක් මධ්‍යම ආණ්ඩුවට පවරා ගන්නවා

දිසා......ගම්පහ. Tuesday, 13 July 2021 06:25 PM

ඉතා වැදගත් තීරණයක්... මෙම දුෂ්කර ප්‍රදේශවල රෝහල් මධ්‍යම රජයට පවරා ගනිමින් පහසුකම් වැඩි කිරීමට මෙතෙක් කිසිඳු රජයක් පියවර ගෙන නැත. මේ නිසා රාජ්‍ය අමාත්‍යතුමන් ගන්නා උත්සාහය අගය කරමි...

:       3       34

gunda Wednesday, 14 July 2021 03:08 PM

හබරණ සහ ගල්කිරියාගම හෝ ආඩියාගල රෝහල් ද මධ්‍යම රජයට පවරාගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site