IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අප්‍රිකාවේ ශාකසාර ඖෂධඅත්හදා බැලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

කොරෝනා වයිරසය සහ අනෙකුත් වසංගත රෝගවලට ප්‍රතිකාර සොයාගැනීම සඳහා අප්‍රිකාවේ ශාකසාර ඖෂධ පරීක්ෂා කර බැලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි ව තිබේ.

මේ අනුව ශාකසාර භාවිත කරමින් සකසා තිබෙන ඖෂධ තුන්වැනි අදියරේ සායනික පරීක්ෂණවලට යොදාගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය හිමිව තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ තවත් සංවිධාන දෙකක විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මෙම අවසර ලබා දී තිබේ.
 
ඊට අමතරව විශේෂිත කමිටුවකින් මෙම සායනික පරීක්ෂණවල දත්තල එම ඖෂධ භාවිතයෙන් ඇති විය හැකි අතුරු ආබාධ, ආරක්ෂාව යනාදී කරුණු රැසක් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන අතර අවසන් නිගමන හා විශ්ලේෂණ ද කරනු ඇත.
 
ඕනෑම ඖෂධයක සාර්කත්වය, ආරක්ෂාව සහ සඵලත්වය මැන බැලන්නේ මෙම තුන්වැනි මට්ටමේ සායනික පරීක්ෂණවලදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
 
 ඒ.එෆ්.පී.
  
 055



අදහස් (1)

අප්‍රිකාවේ ශාකසාර ඖෂධඅත්හදා බැලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

SL Monday, 21 September 2020 02:40 AM

ලංකාවේ කලින් වැඩ කරලා නමක් දිනාගත්තු වේදමහත්තුරු කරපු යෝජනා GMOA එක පයිසෙකට ගණන්ගත්තෙ නැත්තේ - කුහක කමට නොවෙයි ලු . දැන් සෞඛ්‍ය සංවිධානයෙන්ම පටන් අරගෙන තියෙන එකේ... එහෙන් කසාය මුට්ටියක් එව්වොත් GMOA එක බාරගනී.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site