IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අපචාරවලට ලක්වන දරුවන්ගෙන් වීඩියෝ සාක්ෂි ලබාගැනීමේ ඒකක පළාත් මට්ටමින්

 (ඩයනා උදයංගනී)

විවිධ අපචාර හා අපයෝජනවලට ලක්වූ දරුවන් ලබාදෙන සාක්ෂි  වීඩියෝ පටිගත කිරීමේ ඒකක 9 ක් පළාත් මට්ටමින් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 

පළාත් සියල්ල ආවරණය වන පරිදි රෝහල් ආශ්‍රිතව මෙම ඒකක පිහිටුවීමට නියමිතය. 

විවිධ අපචාර හා අපයෝජනවලට ලක්වන දරුවන් එම සිද්ධියට අදාළව ලබාදෙන සාක්ෂිය අධිකරණ ක්‍රියාවලියේදී ඉතා වැදගත් වන අතර එම සාක්ෂි වීඩියෝ සාක්ෂි ලෙස ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ ප්‍රතිපාදන පවතී. 

දැනට මෙම සාක්ෂි පටිගත කිරීමේ ඒකකයක් ඇත්තේ ජාතික ළමාරක්ෂක අධිකාරියේ පමණි.

 



අදහස් (0)

අපචාරවලට ලක්වන දරුවන්ගෙන් වීඩියෝ සාක්ෂි ලබාගැනීමේ ඒකක පළාත් මට්ටමින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 50 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site