IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අනවසර වැලිතොටක් වටලා 5 ක් අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ආණ්මඩුව ඉහළ දිවුල්වැව ඌත්තුව නෙළුව ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය වැලි සහිත පස් කැපීමේ ජාවාරමක් වැටලීමට වලාන මධ්‍යම දුෂණ  මර්ධන ප්‍රහාරක ඒකකය සමත් විය.

අද  (08) මෙම වැටලීම කර තිබේ.

මාසයකට වැඩි කාලයක් පෞද්ගලික ඉඩමක කිසිදු කැණිම් බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගොස් තිබූ මෙම ජාවාරම සඳහා විවිධ තරාතිරමේ පුද්ගලයින් හවුල් ව සිටි බවද කියයි.

පස් කැපීම සඳහා යොදා ගන්නා මෝටර්ගෙටරයක්,  ටිපර් රථ තුනක් සහ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කියයි.
 
 අත් අඩංගුවට ගත් සැකකරුවන් දංකොටුව, හලාවත, බිංගිරිය හා ආණමඩුව අවට පදිංචිකරුවන් බවද කියයි.

අදාළ සැකකරුවන් හා ටිපර් රථ හා මෝටර් ගෙටරය ආණමඩුව පොලිසියට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

අනවසර වැලිතොටක් වටලා 5 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site