(ඉන්දිකා රාමනායක )
ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස්, ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
මියගිය පිරිස අතර 3 දෙනෙකු යතුරුපැදි කරුවන් බවත්, තවත් තිදෙනෙකු පදිකයන් බවත්. දෙදෙනකු ත්‍රිරෝද රථයක ගමන් ගත් පුද්ගලයෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

COMMENTS