IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අනතුරුවලට හේතුව ගෑස් සිලින්ඩරය

(යොහාන් භාසුර)

ගෑස් අනතුරු දින කීපයක් තළ අසාමාන්‍ය ලෙස වැඩිවීම හේතුව ගෑස් සිලින්ඩරයේ ප්‍රශ්නයක් යැයි ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරුයාම් පිළිබඳව විමර්ශනය කිරීම හා ඒ පිළිබඳව සේවීමේ ජනාධිපති කමිටුවේ සාමාජික විශ්‍රාමික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව් ජයතිලක මහතා පැවසීය.

ගෑස් සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනය සතුව තිබූ බලතල පාරිභෝගික කටයුතු අධිකාරිය පවරාගෙන තිබුණ ද එම අධිකාරිය කාර්යය ඉටුකර නොමැති බව කී ජයතිලක මහතා ශ්‍රී ලංකාවේ ගෑස්වල මේ වන විට ගන්දයක් නොමැති බවත් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ගෑස්වල ගන්දයක් තිබිය යුතු බව ද සඳහන් කළේය.

ජනතාව පරණ ගෑස් ලිපම, පරණ රෙගියුරේටරය පාවිච්චි කරන්නේ නම්, ගෑස් බටේ වෙනසක් නැත්නම් ගෑස් සිලින්ඩරය පමණක් වෙනස් වූයේ නම් මෙම තත්වයට ප්‍රධාන කාරණය ගෑස් සිලින්ඩරයේ බවත් ගෑස් සම්බන්ධයෙන් වගකීම ආයතන හරතකට පැවරෙන බවත් විශ්‍රාමික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව් ජයතිලක මහතා කීය.

ගෑස් ලිප් නිෂ්පාදනය කරන සමාගම් පරීක්‍ෂා කිරීමට කමිටුව කටයුතු කරන බවත් මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසීය.



අදහස් (4)

අනතුරුවලට හේතුව ගෑස් සිලින්ඩරය

ravin Friday, 03 December 2021 01:35 PM

ලංකාවේ දැනට භාවිතා කරන පොත අනුව.., ඔබතුමා කියන්නේ බොරු. විද්‍යාත්මක විදිහට තමයි හැමදේම කරන්නේ ... දන්නවනේ අපි තමයි හොඳටම කළේ.. මේ ළඟදී කිවිවනේ ඕමික්‍රෝන් වයිරසය මෙහෙ එන එක වළක්වලයි තියෙන්නේ කියලා. ඕන් දැන් ඇවිල්ලලු...

:       5       7

කිරිපුතා Friday, 03 December 2021 03:10 PM

ගෑස්වල සංයුතිය වෙනස් කරලා තියෙන්නේ මහත්තයෝ... ඒක පොඩි ළමයෙකුට වුණත් තේරෙනවා. අලුත් සංයුතිය නිසා පීඩනය වැඩි වෙලා තියෙන්නේ... පරණ උපකරණවලට ඒ පීඩනය ඔරොත්තු දෙන්නේ නෑ. ඇත්ත පැත්තක තියලා වෙන මොනවා කිව්වත් මේ ප්‍රශ්නය ඉවරයක් කරන්න බෑ..

:       3       4

Prabha Friday, 03 December 2021 04:32 PM

ඔබතුමා කියන දේ අපිට තේරුණාට රට කන හරක් රැළට වැටහෙන්නේ නැති එක නේ ප්‍රශ්නේ...

:       0       0

sharm warn Friday, 03 December 2021 05:16 PM

ප්‍රශ්නය තියෙන්නේ ගෑස්වල කියලා රටම දන්නවා. අවුල් වුණේ සිලින්ඩරෙන් කියලා අමුතුවෙන් කමිටු දාලා කියවන්න දෙයක් නෑ. හරිනම් පළමු එක පුපුරන කොටම පරීක්ෂණ කරන්න තිබුණා. දැන් හරියට කොවිඩ් මරණ වගේ දවසට 20ක් විතර පුපුරනවා. පාරිභෝගිකයින්ට කියනවා ගෑස් ගන්නකොට බලලා ගන්නලු... අපිට මොනවා බලලාද දන්නේ නැහැ ගන්න කියන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 32 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site