(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෝටර් රථයක වීදුරු විවෘත කර දොර මතුපිට නැඟ අනාරක්ෂිත ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් තරුණයන් හතරදෙනා මෙම 22 දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි පානදුර බලන මහේස්ත්‍රාත් ජයන්ති සිල්වා මහත්මිය නියෝග කළාය.
එම තරුණයන් පිරිස .ගැලනිගම දක්ෂිණ අධිවේගී රථ රථවාහන පොලිසිය වෙත බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබුයේ අකුරන සහ උඩතලවින්න ප්‍රදේශ වල පදිංචි අමිර් අතහාල්ලත් , මුහූමුඩින් මොහොමඩ් ,ජව්පර් මොහොමඩ් හා මොහොමඩ් අබ්දුල්ලා යන අයවලුන්ය

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.