
(රංජන් කස්තුරි)
අද රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පැයක පමණ කාලයක් විදුලිය කැපීමට සිදුවනු ඇතැයි ලංවීම ආරංචි මාර්ග කියයි.
ඩීසල් නොමැතිකම නිසා කැලණිතිස්ස බලාගාර දෙක හා සියැට් බලාගාරය මේවන විටත් නතර වී ඇතැයිද ලංවීම ප්‍රකාශකයෙක් පැවසීය.
විදුලි ජනනයට අවශ්‍ය ඩීසල් ප්‍රමාණයක් අද දහවල් ලැබුනු අතර ඒවා බලාගාර වෙත යැවීමට තවත් පැය කීපයක් ගතවනු ඇතැයිද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd