
කොවිඩ් - 19 සෞඛ්‍යාරක්ෂක සංචරණ සීමා ලිහිල් කිරිම හේතුවෙන් දුම්රිය මගී සංඛ්‍යාව වැඩිවීම සහ එම මගී ජනතාව සෞඛ්‍යාරක්ෂිතව ගමන් කිරිම සඳහා දැනට අත්හිටුවා ඇති දුම්රිය ගමන් වාර කිහිපයක් නැවත ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd